Jump to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 1984

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 1984
 
  එංගලන්තය ශ්‍රී ලංකාව
දිනයs 1984 අගෝස්තු 23 – 1984 අගෝස්තු 28
නායකයන් ඩේවිඩ් ගෝවර් දුලිප් මෙන්ඩිස්
ටෙස්ට් තරග මාලාව
ප්‍රතිඵලය 1-match series drawn 0–0
වැඩිම ලකුණු ඇලන් ලෑම්බ් 107 (195) සිදත් වෙත්තමුනි 203
වැඩිම කඩුළු ඉයන් බොතම් 7/204 (ඕවර් 56) විනෝදන් ජෝන් 4/98 (ඕවර 39.1)
අසන්ත ද මෙල් 4/110 (ඕවර 37)
තරග මාලාවෙහි ක්‍රීඩකයා ශ්‍රී ලංකාව සිදත් වෙත්තමුනි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1984 තරගවාරයේ එංගලන්තයට ගොස් එංගලන්තයට එරෙහිව එක් තරග ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කළේය.

එකම තරගය විසදුමකින් තොර විය.

එකම ටෙස්ට් තරගය

[සංස්කරණය]
1984 අගෝස්තු 23-28
(දින 5 ක තරගය)
ලකුණුපත
491/7d (ඕවර 166)
සිදත් වෙත්තමුනි 190 (471)
පැට් පොකොක් 2/75 (ඕවර 41)
370 (ඕවර 147.1)
ඇලන් ලෑම්බ් 107 (195)
විනෝතන් ජෝන් 4/98 (ඕවර 39.1)
294/7d (ඕවර 80)
අමල් සිල්වා 102* (255)
ඉයන් බොතම් 6/90 (ඕවර 27)
විසදුමක් නොමැත
ලෝඩ්ස්, ලන්ඩන්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සිදත් වෙත්තමුනි
විනිසුරුවන්: එංගලන්තය ඩිකී බර්ඩ් සහ එංගලන්තය ඩේවිඩ් එවාන්ස්
  • කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • අගෝස්තු 26 විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
  • ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා සිය මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

යොමු කිරීම්

[සංස්කරණය]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග