2009 ශ්‍රී ලංකා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

විකිපීඩියා වෙතින්
2009 ශ්‍රී ලංකා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
කාලය2009 සැප්තැම්බර් 8 – සැප්තැම්බර් 14
පරිපාලක(යෝ)ශ්‍රී ලංකා ක්‍රිකට්
ක්‍රිකට් තරඟ ආකෘතියඑදිජා
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් සහ අවසන් තරගය
සත්කාරකත්වය ශ්‍රී ලංකාව
ශූරයන් ඉන්දියාව
සහභාගීත්වය3
තරඟ4
තරඟාවලියේ වීරයාඉන්දියාව සචින් තෙන්ඩුල්කාර්
වැඩිම ලකුණුඉන්දියාව සචින් තෙන්ඩුල්කාර් (211)
වැඩිම කඩුලුශ්‍රී ලංකාව ඇන්ජලෝ මැතිව්ස් (6)

ඉන්දියාව හර්බජන් සිං (6)

ශ්‍රී ලංකාව ලසිත් මාලිංග (6)

කම්පැක් කුසලානය යනු 2009 සැප්තැම්බර් 8 සිට සැප්තැම්බර් 14 දක්වා ශ්‍රී ලංකාවේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි. මෙම තරගාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය යන ජාතික කණ්ඩායම් සම්බන්ධ විය.

සංචිත[සංස්කරණය]

 නවසීලන්තය[1]  ඉන්දියාව[2]  ශ්‍රී ලංකාව[3]
  • ඩැනියෙල් විටෝරි (නා)
  • ෂේන් බොන්ඩ්
  • නීල් බෲම්
  • ඉයන් බට්ලර්
  • ග්‍රාන්ට් එලියට්
  • මාටින් ගප්ටිල්
  • ගැරත් හොප්කින්ස් (කරැ)
  • බ්‍රෙන්ඩන් මැකලම්
  • නේතන් මැකලම්
  • කයිල් මිල්ස්
  • ජේකබ් ඕරම්
  • ජීතන් පටෙල්
  • ජෙසී රයිඩර්
  • රොස් ටේලර්
  • මහේන්ද්‍ර සිං දෝනි (නා, කරැ)
  • යුවරාජ් සිං (උප)
  • සචින් තෙන්ඩුල්කාර්
  • රාහුල් ඩ්‍රාවිඩ්
  • විරාත් කෝලි
  • සුරේෂ් රයිනා
  • යූසුෆ් පතාන්
  • අභිෂේක් නායර්
  • දිනේෂ් කාර්තික්
  • හර්බජන් සිං
  • අමිත් මිශ්‍රා
  • අශිෂ් නේරා
  • කුමාර සංගක්කාර (නා, කරැ)
  • මහේල ජයවර්ධන
  • සනත් ජයසූරිය
  • තිලකරත්න ඩිල්ෂාන්
  • තිලාන් සමරවීර
  • චාමර කපුගෙදර
  • තිළිණ කණ්ඩම්බි
  • උපුල් තරංග
  • ඇන්ජලෝ මැතිව්ස්
  • මුත්තයියා මුරලිදරන්
  • අජන්ත මෙන්ඩිස්
  • තිලාන් තුෂාර
  • නුවන් කුලසේකර
  • ලසිත් මාලිංග
  • දම්මික ප්‍රසාද්

තරග[සංස්කරණය]

කණ්ඩායම් අදියර[සංස්කරණය]

ස්ථා කණ්ඩායම සම විනො ප්‍රසාද ශුලවේ ලබාගත් ලබාදුන්
1  ශ්‍රී ලංකාව 2 2 0 0 0 10 2.360 523/100 287/100
2  ඉන්දියාව 2 1 1 0 0 5 -1.040 324/90.3 462/100
3  නවසීලන්තය 2 0 2 0 0 0 -1.370 274/100 372/90.3
මූලාශ්රය: ESPNcricinfo
සැප්තැම්බර් 8
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
216/7 (ඕවර 50)
 නවසීලන්තය
119 (ඕවර 36.1)
ශ්‍රී ලංකාවට ලකුණු 97ක ජයක් හිමිවිය
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව තිලාන් සමරවීර
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා සහ බටහිර ඉන්දීය කොදෙව් බිලී ඩොක්ට්‍රෝව්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

සැප්තැම්බර් 11
ලකුණු පුවරුව
නවසීලන්තය 
155 (ඕවර 46.3)
 ඉන්දියාව
156/4 (ඕවර 40.3)
ඉන්දියාව කඩුලු 6කින් ජය ගත්තේය
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ඉන්දියාව ආශිෂ් නේරා
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් බිලී ඩොක්ට්‍රෝව් සහ ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
  • මෙම තරගයේදී ඉන්දියාව ආශිෂ් නේරා ඔහුගේ 100 වැනි එදිජා කඩුල්ල දවා ගැනීමට සමත් විය.

සැප්තැම්බර් 12
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
307/6 (ඕවර 50)
 ඉන්දියාව
168 (ඕවර 37.2)
ශ්‍රී ලංකාවට ලකුණු 139ක ජයක් හිමිවිය
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව ඇන්ජලෝ මැතිව්ස්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන සහ බටහිර ඉන්දීය කොදෙව් බිලි ඩොක්ට්‍රෝව්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

අවසාන තරගය[සංස්කරණය]

සැප්තැම්බර් 14
14:30
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
ඉන්දියාව 
319/5 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
273 (ඕවර 46.4)
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ඉන්දියාව 2009 කොම්පැක් කුසලානය දිනා ගත්තේය.

මාධ්‍ය ආවරණය[සංස්කරණය]

  • Arab Digital Distribution (සජීව) – මැද පෙරදිග
  • Ten Sports (සජීව) – ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය
  • DD National (සජීව) – ඉන්දියාව (ඉන්දියා තරඟ පමණි)

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Compaq Cup / New Zealand Squad / Players". ESPNcricinfo. සම්ප්‍රවේශය 11 March 2021.
  2. "Compaq Cup / India Squad / Players". ESPNcricinfo. සම්ප්‍රවේශය 11 March 2021.
  3. "Compaq Cup / Sri Lanka Squad / Players". ESPNcricinfo. සම්ප්‍රවේශය 11 March 2021.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග