ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2008-09

විකිපීඩියා වෙතින්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2009
ශ්‍රී ලංකාව
ඉන්දියාව
දින වකවානුව 2009 ජනවාරි 28


එම්.එස්. දෝනි – 2009 පෙබරවාරි 10

නායකයන් මහේල ජයවර්ධන
තිලකරත්න ඩිල්ෂාන් (වි20ජා)
එම්. එස්. දෝනි
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 4–1 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුමාර් සංගක්කාර (271) යුවරාජ් සිං (284)
වැඩිම කඩුළු නුවන් කුලසේකර (7) ඉෂාන්ත් ෂර්මා (10)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව යුවරාජ් සිං
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු තිලකරත්න ඩිල්ෂාන් (61) සුරේෂ් රයිනා (35)
වැඩිම කඩුළු මාලිංග බණ්ඩාර (3) යූසුෆ් පතාන් (2)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව යූසුෆ් පතාන්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 2009 ජනවාරි 28 සිට පෙබරවාරි 10 දක්වා ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත විය. මෙම සංචාරයට එදිජා පහක් සහ වි20ජා තරගයක් ඇතුළත් විය.[1][2] ඉන්දියාව එදිජා තරගමාලාව 4-1ක් ලෙස ජයගත් අතර වි20ජා තරගයද ජය ගත්තේය.

සංචිතය[සංස්කරණය]

එදිජා තරගමාලාව සඳහා වන ඉන්දීය සංචිතය ජනවාරි 18 වැනිදා ප්‍රකාශයට පත් කෙරිණි. එය ජාතික ඉන්දීය සංචිතයට රවීන්ද්‍ර ජඩේජාගේ මංගල කැඳවීම විය. ප්‍රවීන් කුමාර් ද එංගලන්තයට එරෙහිව දේශීය එක්දින තරගාවලිය සඳහා ඉවත් කිරීමෙන් පසුව ආපසු පැමිණියේය. ආබාධයකට ලක්ව සිටි හර්බජන් සිං වෙනුවට කුමාර් ද තුන් ඉරියව් ක්‍රීඩක ජඩේජාගේ පැමිණීමට විරාත් කෝලි ඉවත් විය.[3] පළමු එක්දින තරගයෙන් පසු මුනාෆ් පටෙල් ඉකිලි ආබාධයකට ලක් වූ අතර ලක්ෂ්මිපති බාලාජි සංචිතයට කැඳවනු ලැබුවේ වසර හතරක විරාමයකින් පසුව අවසන් වරට 2005 දී ඉන්දියාවට ක්‍රීඩා කරමිනි.[4]

පළමු එක්දින තරග තුන සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ජනවාරි 26 වැනිදා ප්‍රකාශයට පත් කළේය. පකිස්තානයේ සංචාරයක නිරත වූ සංචිතයේ සංචිතයේ වෙනසක් නොවීය.[5]

එදිජා වි20ජා
 ශ්‍රී ලංකා[6]  ඉන්දියාව[7][8][9]  ශ්‍රී ලංකා[10]  ඉන්දියාව[11][12]
  • එම් එස් දෝනි (නා, කරැ)
  • විරේන්ද්‍ර ෂෙවාග් (උප)
  • සචින් තෙන්ඩුල්කාර්
  • ගෞතම් ගාම්භීර්
  • යුවරාජ් සිං
  • සුරේෂ් රයිනා
  • රෝහිත් ෂර්මා
  • යූසුෆ් පතාන්
  • සහීර් ඛාන්
  • ඉෂාන්ත් ෂර්මා
  • මුනාෆ් පටෙල්
  • රවීන්ද්‍ර ජඩේජා
  • ප්‍රවීන් කුමාර
  • ඉර්ෆාන් පතාන්
  • ප්‍රග්‍යාන් ඕජා
  • ලක්ෂ්මිපති බාලාජි
  • එම් එස් දෝනි (නා, කරැ)
  • යුවරාජ් සිං (උප)
  • විරේන්ද්‍ර ෂෙවාග්
  • ගෞතම් ගාම්භීර්
  • සුරේෂ් රයිනා
  • රෝහිත් ෂර්මා
  • යූසුෆ් පතාන්
  • සහීර් ඛාන්
  • ඉෂාන්ත් ෂර්මා
  • රවීන්ද්‍ර ජඩේජා
  • ප්‍රවීන් කුමාර
  • ඉර්ෆාන් පතාන්
  • ප්‍රග්‍යාන් ඕජා
  • ලක්ෂ්මිපති බාලාජි

එදිජා තරගමාලාව[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

28 ජනවාරි
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
246/7 (ඕවර 50)
එරෙහි
 ඉන්දියාව
247/4 (ඕවර 48.1)
ඉන්දියාව කඩුලු 6කින් ජය ගත්තේය
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, දඹුල්ල
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව බ්‍රයන් ජර්ලින් සහ ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
  • ඉන්දියාව කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලේය.

2 වන එදිජා තරගය[සංස්කරණය]

ජනවාරි 31 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
ඉන්දියාව 
256/9 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
241 (ඕවර 49.2)
ඉන්දියාවට ලකුණු 15ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව බ්‍රයන් ජර්ලින් සහ ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා
තරගයේ වීරයා: ඉන්දියාව ඉෂාන්ත් ෂර්මා
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

3 වන එදිජා තරගය[සංස්කරණය]

පෙබරවාරි 3 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
ඉන්දියාව 
363/5 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
216 (ඕවර 41.4)
ඉන්දියාවට ලකුණු 147ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව බ්‍රයන් ජර්ලින් සහ ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා
තරගයේ වීරයා: ඉන්දියාව යුවරාජ් සිං
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

4 වන එදිජා තරගය[සංස්කරණය]

පෙබරවාරි 5 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
ඉන්දියාව 
332/5 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
265 (ඕවර 48 )
ඉන්දියාවට ලකුණු 67ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව බ්‍රයන් ජර්ලින් සහ ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන
තරගයේ වීරයා: ඉන්දියාව ගෞතම් ගාම්භීර්
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන් එදිජා තරග වල වැඩිම කඩුලු ලාභියා (503) බවට පත් විය.[13]

5 වන එදිජා තරගය[සංස්කරණය]

පෙබරවාරි 8
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
320/8 (ඕවර 50)
එරෙහි
 ඉන්දියාව
252 (ඕවර 48.5)
ශ්‍රී ලංකාවට ලකුණු 68ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව බ්‍රයන් ජර්ලින් සහ ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ඉන්දියාව රවින්ද්‍ර ජඩේජා ඔහුගේ පළමු එක්දින තරගයට පිවිසියේය.

වි20ජා තරගමාලාව[සංස්කරණය]

එකම වි20ජා තරගය[සංස්කරණය]

පෙබරවාරි 10
19:00 SLST (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
171/4 (ඕවර 20)
එරෙහි
 ඉන්දියාව
174/7 (ඕවර 19.2)
ඉන්දියාවට කඩුලු 3ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන සහ ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා
තරගයේ වීරයා: ඉන්දියාව යූසුෆ් පතාන්

යොමු කිරීම්[සංස්කරණය]

  1. India to play five ODIs in Sri Lanka
  2. SLC announces Indian itinerary
  3. Jadeja earns call-up, Praveen returns,
  4. Balaji replaces injured Munaf for SL tour,
  5. Sri Lanka unchanged for first three ODIs,
  6. "Sri Lanka Squad - Sri Lanka Squad - India tour of Sri Lanka, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
  7. "India ODI Squad - India Squad - India tour of Sri Lanka, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
  8. "Balaji replaces injured Munaf for SL tour". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
  9. "Jadeja earns call-up, Praveen returns". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
  10. "Sri Lanka rest key players for Twenty20 clash". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
  11. "India Squad - Twenty20 - India tour of Sri Lanka, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
  12. "Tendulkar returns home early from tour". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
  13. "Murali becomes highest wicket-taker in ODIs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 August 2017.

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග