ඇන්ජෙලෝ මැතිව්ස්
Appearance
| 2010 වසරේ ඇන්ජෙලෝ මැතිව්ස් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී | ||||
| පුද්ගලික තොරතුරු | ||||
|---|---|---|---|---|
| සම්පූර්ණ නම | ඇන්ජෙලෝ ඩේවිස් මැතිව්ස් | |||
| අපනාමය | කළුව,ඇන්ජි | |||
| උස | 6 අඩි 0 අඟල් (1.83 m) | |||
| පන්දුවට පහර දීමේ ශෛලිය | දකුණත් | |||
| පක්දු යැවීමේ ශෛලිය | දකුණත් මද වේග පන්දු | |||
| භූමිකාව | පිතිකරණ all-rounder | |||
| නෑදෑයන් | හෙශානි සිල්වා | |||
| ජාත්‍යන්තර තොරතුරු | ||||
| ජාතික කණ්ඩායම | ශ්‍රීලංකාව | |||
| ටෙස්ට් මංගලාවතරණය (වරම 112) | 4 July 2009 සඳහා පකිස්තානයට එරෙහිව | |||
| අවසාන ටෙස්ට් තරගය | July 2015 සඳහා Pakistanට එරෙහිව | |||
| එදිජා මංගලවාතරණය (cap 137) | 31 December 2008 v සිම්බාබ්වේ | |||
| අවසාන එදිජා තරගය | {{{lastodidate}}} 2015 v Pakistan | |||
| Domestic team information | ||||
| වසර | කණ්ඩායම | |||
| 2010 | Kolkata Knight Riders | |||
| 2012–2013 | Pune Warriors India | |||
| 2012 | Nagenahira Nagas | |||
| 2015–වර්තමානය | Delhi Daredevils | |||
| වෘත්තීමය සංඛ්‍යායන | ||||
| තරගාවලිය | Test | ODI | FC | List A |
| තරග | 46 | 156 | 81 | 205 |
| රැස්කල ලකුණු ගණන | 3,193 | 3,783 | 5,868 | 4,775 |
| පිතිකරණයේ සාමාන්‍යය | 51.50 | 40.24 | 51.18 | 37.30 |
| 100s/50s | 4/20 | 1/26 | 13/31 | 1/36 |
| වැඩිම ලකුණු ගණන | 160 | 139* | 270 | 139* |
| පන්දු යැවීම් | 2,556 | 4,413 | 5,087 | 5,354 |
| කඩුලු | 23 | 97 | 53 | 128 |
| පන්දු වැවීමේ සාමාන්‍යය | 55.26 | 34.77 | 45.92 | 31.56 |
| ඉනිමකදී කඩුලු 5 | 0 | 1 | 1 | 1 |
| තරගයකදී කඩුලු 10 | 0 | n/a | 0 | n/a |
| හොඳම පන්දු යැවීම | 4/44 | 6/20 | 5/47 | 6/20 |
| පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් | 24/– | 37/– | 49/– | 61– |
| මූලාශ්‍රය: ESPN Cricinfo, 18 March 2015 | ||||
ඇන්ජෙලෝ ඩේවිස් මැතිව්ස්(ඉංග්‍රීසිAngelo Davis Mathewsඋපත 2 ජුනි 1987) ශ්‍රීලංකා ක්‍රිකට් වංසකථාව තුළ බිහිවූ තවත් අනගිබනීය නායකයෙකි.වර්තමාන ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ ජාත්‍යන්තර නායකත්වය [1]හොබවන අතර වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් කටයුතු කරයි.
ජයග්‍රාහී 20-20 ලෝක කුසලානය 2014 ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයකු මෙන්ම අවසන් තරඟය දක්වා පැමිණි ක්‍රිකට් ලෝක කුසලානය 2011සහ ක්‍රිකට් 20-20 ලෝක කුසලානය 2012 තරගාවලියන්හි ශ්‍රීලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලදි. ලංකාවේ බිහිවුණු විශිෂ්ට ක්‍රිකට් ක්‍රිඩකයන් අතර මොහු විශිෂ්ට ක්‍රිකට් ක්‍රිඩකයෙකි.
මූලාශ්‍ර
[සංස්කරණය]
බාහිර සබැඳි
[සංස්කරණය]- Angelo Mathews (Player Profile) ESPN Cricinfo
- Angelo Mathews (Player Profile) Wisden India
- Official Site සංරක්ෂණය කළ පිටපත 2013-07-12 at the Wayback Machine
- Angelo Mathews සංරක්ෂණය කළ පිටපත 2013-01-17 at the Wayback Machine Island Cricket
- Angelo Mathews (Player Profile) Cricket Archive