දිල්හාර ප්‍රනාන්දු

විකිපීඩියා වෙතින්
දිල්හාර ප්‍රනාන්දු
Dilhara Fernando
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමකොංගෙනිගේ රන්දි දිල්හාර ප්‍රනාන්දු
උපත19 ජූලි 1979 (1979-07-19) (වයස 44)
කොළඹ, ශ්‍රී ලංකාව
උස6 ft 3 in (1.91 m)
පිතිකරන විලාසයදකුණතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් වේග පන්දු
භූමිකාවපන්දු යවන්නා
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමශ්‍රී ලංකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම

කොංගෙනිගේ රන්දි දිල්හාර ප්‍රනාන්දු (උපත 19 ජූලි 1979) යනු ජාත්‍යන්තර පිටියෙහි ටෙස්ට්, එදිජා සහ වි20ජා තරග වල නියැලෙන වෘත්තීය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=දිල්හාර_ප්‍රනාන්දු&oldid=387717" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි