ජවගාල් ශ්‍රීනාත්
Appearance
ජවගාල් ශ්‍රීනාත් (උපත 31 අගෝස්තු 1969) යනු හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ වර්තමානයෙහි අයිසීසී තරග තීරකයෙක් වෙයි. ඉන්දියාවේ විශිෂ්ටතම වේග පන්දු යවන්නන් අතර එකෙකු බවට ඔහු සැලකෙන අතර එක් දින ජාත්‍යන්තර තරග වලදී කඩුළු 300 කට වැඩියෙන් දවා ගත් එකම ඉන්දීය වේග පන්දු යවන්නා ලෙසින් තවමත් වැජඹෙයි.[1]
ඔහුගේ විශ්‍රාම යෑම තෙක් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සඳහා ඉදිරි පෙළ වේග පන්දු යවන්නා වූ ඔහු, කපිල් දේව් ගෙන් පසුව ටෙස්ට් කඩුළු 200 ක් දවාලූ දෙවන ඉන්දීය වේග පන්දු යවන්නා වෙයි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ක්‍රිකට් රෙකෝඩ්ස්-ඉන්ඩියා-ඕඩීඅයි-මෝස්ට් විකට්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 5 මැයි 2014.
ප්‍රවර්ග:
- ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ
- 1969 දී වූ උපත්
- ජීවත් වන්නෝ
- ග්ලොෂ්ටර්ෂයර් ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ඉන්දීය එක් දික ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ
- කර්ණාටකා ක්‍රිකට් ක්‍රීඩකයෝ
- මයිසූර්හී උපන් ක්‍රීඩාවට බැඳී පුද්ගලයෝ
- ලෙෂ්ටර්ෂයර් ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ඩර්හැම් ක්‍රිකට් ක්‍රීඩකයෝ
- දකුණු කලාපයෙහි ක්‍රිකට් ක්‍රීඩකයෝ
- 1992 ක්‍රිකට් ලෝක කුසලාන සඳහා ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයෝ
- 1996 ක්‍රිකට් ලෝක කුසලාන සඳහා ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයෝ
- 1999 ක්‍රිකට් ලෝක කුසලාන සඳහා ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයෝ
- 2003 ක්‍රිකට් ලෝක කුසලාන සඳහා ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ලෝක කුසලානයට ක්‍රීඩා කල ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ක්‍රිකට් තරග විනිසුරුවෝ
- අර්ජුන සම්මානය ලැබුවෝ
- කර්ණාටකාහී උපත ලද ක්‍රිකට් ක්‍රීඩකයෝ