සාලිය අහංගම
Appearance
| පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| පිතිකරන විලාසය | වමතින් පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||
| පන්දුයැවීම් විලාසය | දකුණතින් මද වේගයෙන් | |||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: [1], 2006 9 පෙබරවාරි | ||||||||||||||||||||||||||||||||||||||||
ෆ්රෑන්ක්ලින් සාලිය අහංගම (1959 සැප්තැම්බර් 14 කොළඹ) යනු ශ්‍රී ලංකාවේ වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 1985 වර්ෂයේදී ටෙස්ට් තරග 3 කටත්, එදිජා තරගයකටත් සහභාගී විය.