බී. සී. කුරේ

විකිපීඩියා වෙතින්

බුලත්සිංහලගේ සිරිල් කුරේ (උපත 1941 මැයි 15 කොළඹදී ), ශ්‍රී ලංකාවේ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකි. ඔහු ටෙස්ට් තරග 21ක සහ එක්දින තරග 48ක විනිසුරුවරයා ලෙස කටයුතු කළේය.[1]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "B. C. Cooray". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 May 2014.
"https://si.wikipedia.org/w/index.php?title=බී._සී._කුරේ&oldid=545200" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි