නෙල්සන් ගුණරත්න

විකිපීඩියා වෙතින්
නෙල්සන් ගුණරත්න
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමමාදුරුගොඩආරච්චිගේ දොන් දයානන්ද නෙල්සන් ගුණරත්න
උපත28 ඔක්තෝබර් 1934 (1934-10-28) (වයස 89)
රත්නපුරය, ශ්‍රී ලංකාව
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග1 (1985)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 6

නෙල්සන් ගුණරත්න (උපත 1934 ඔක්තෝබර් 28) හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු 1985 දී ශ්‍රී ලංකාවට එදිරිව ඉන්දියාව සමග පැවති එක් ටෙස්ට් තරගයකට විනිසුරුවරයකු ලෙස පෙනී සිටියේය.[1]

  1. "Nelson Gooneratne". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-06.
"https://si.wikipedia.org/w/index.php?title=නෙල්සන්_ගුණරත්න&oldid=545199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි