සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය

විකිපීඩියා වෙතින්
(සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය වෙතින් යළි-යොමු කරන ලදි)
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය
SSC ක්‍රීඩාංගනය
කොළඹ, 2001 මාර්තු
(ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ටෙස්ට් තරඟය අතර ටෙස්ට් තරඟය)
පිටිය පිළිබඳ තොරතුරු
පිහිටුමකුරුඳු වත්ත, කොළඹ
සංස්ථාපනය1952
ප්‍රේක්ෂක ප්‍රමාණය10,000
අයිතිකරුසිංහල ක්‍රීඩා සමාජය
බදුකරුවෝශ්‍රී ලංකා ක්‍රිකට්
අන්ත නාම
Tennis Courts End
South End
ජාත්‍යන්තර තොරතුරු
පළමු ටෙස්ට් තරගය16 මාර්තු 1984: ශ්‍රී ලංකානවසීලන්ත
අවසන් ටෙස්ට් තරගය26 ජූලි 2010: ශ්‍රී ලංකාඉන්දියානු
පළමු එදිජා තරගය13 පෙබරවාරි 1982: ශ්‍රී ලංකාඑංගලන්ත
අවසන් එදිජා තරගය22 අගෝස්තු 2006: ශ්‍රී ලංකාඉන්දියානු
දේශීය කණ්ඩායම් තොරතුරු
SSC (1974 – වර්තමානය)

සිංහල ක්‍රීඩා සමාජය (නැතහොත් Sinhalese sports club) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිජ බිම ලෙස සැලකෙන අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCSL) ඇත්තේද එහිය. එමෙන්ම එය දේශීය සහ අන්තර්ජාතික ක්‍රීඩා තරඟ පැවැත්වෙන ඉතා වැදගත් ක්‍රීඩාංගනයකි. ප්‍රථම අන්තර් ජාතික එක් දින තරඟය 1982 පෙබරවාරී 13 (ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර) එහිදි පැවැත්විනි. එහි පැවැත්වුනු පළමු ටෙස්ට් තරඟය 1984 මාර්තු 16 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟයක් ලෙස පැවැත්වුනේය. 2005 අගෝස්තු 17 වන විට ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 26 ක් එහිදි පැවැත්වුනු අතර ඉන් 13 ක් ජයග්‍රහණය කළේය. 6ක් පරාද විය. අන්තර්ජාතික එක් දින තරඟ 32 ක් එම ක්‍රීඩාංගනයේ පවත්වන ලදි. එයින් 19 ක් ජයග්‍රහනය කළ අතර 10 ක් පරාජය විය. නරඹන්නන් 10000 කට පහසුකම් තිබේ.

ඛණ්ඩාංක: 6°54′21.32″N 79°52′09.85″E / 6.9059222°N 79.8694028°E / 6.9059222; 79.8694028