පී. ඩබ්ලිව්. විදානගමගේ
Appearance
| පුද්ගලික තොරතුරු | |
|---|---|
| සම්පූර්ණ නම | පියදාස වැව විදානගමගේ |
| උපත | 22 පෙබරවාරි 1934 කොළඹ, ශ්‍රී ලංකාව |
| මරණය | 24 August 2013 (aged 79) එංගලන්තය |
| විනිසුරු කිරීම් තොරතුරු | |
| විනිශ්චය කල ටෙස්ට් තරග | 4 (1984–1987) |
| විනිශ්චය කල එදිජා | 23 (1982–1991) |
| මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 15 | |
පී. ඩබ්ලිව්. විදානගමගේ (1934 පෙබරවාරි 22 – 2013 අගෝස්තු 24) යනු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු 1984 සහ 1987 අතර ටෙස්ට් තරග හතරකට සහ 1982 සහ 1991 අතර එක්දින තරග 23කට සහභාගි විය [1]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "P. W. Vidanagamage". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-15.