කේ. ටී. ෆ්‍රැන්සිස්

විකිපීඩියා වෙතින්
කේ. ටී. ෆ්‍රැන්සිස්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමකන්දයියා තිරුඥානම්පන්දපිල්ලේ ප්‍රැන්සිස්
උපත1939 ඔක්තෝබර් 15
කෑගල්ල, ලංකාව
මරණය9 June 2013(2013-06-09) (වයස 74)
කොළඹ, ශ්‍රී ලංකාව
භූමිකාවක්‍රිකට් විනිසුරු
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග25 (1982–1999)
විනිශ්චය කල එදිජා56 (1982–1999)
විනිශ්චය කල පක්‍රි108 (1981–1999)
විනිශ්චය කල ලැA72 (1981–1999)
මූලාශ්‍රය: ක්‍රිකට් ලේඛනාගාරය, 2013 ජුනි 10

කේ. ටී. ෆ්‍රැන්සිස්, සම්පූර්ණ නම කන්දයියා තිරුඥානම්පන්දපිල්ලේ ප්‍රැන්සිස් (1939 ඔක්තෝබර් 15 - 2013 ජූනි 9) යනු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවෙකි[1] ෆ්‍රැන්සිස් 1982 සිට 1999 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 25ක සහ එක්දින ජාත්‍යන්තර තරග 56ක විනිසුරුවරයා ලෙස කටයුතු කළේය.

ෆ්‍රැන්සිස්ගේ ප්‍රථම ටෙස්ට් තරගය වූයේ 1982 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළැමු ටෙස්ට් තරගයයි. මෙය ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු පිළිගත් ටෙස්ට් තරගය විය. මීට දින තුනකට පෙර, අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ මංගල තරගය වූ තරගයකදී ෆ්‍රැන්සිස් එක්දින ජාත්‍යන්තර විනිසුරුවරයෙකු ලෙස සිය මංගල ගමන ආරම්භ කළේය.

කේ. ටී. ෆ්‍රැන්සිස් විවාහ වී දරුවන් දෙදෙනකු සිටියේය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Sri Lanka Cricket News: Umpire KT Francis dies at 73". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-06-10.
"https://si.wikipedia.org/w/index.php?title=කේ._ටී._ෆ්‍රැන්සිස්&oldid=545158" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි