ඩූලන්ඩ් බුල්ට්ජන්ස්
Appearance
| පුද්ගලික තොරතුරු | |
|---|---|
| සම්පූර්ණ නම | ඩූලන්ඩ් පිලිප් බුල්ට්ජන්ස් |
| උපත | 23 අගෝස්තු 1933 මුලතිව්, ශ්‍රී ලංකාව |
| මරණය | 25 April 2004 (aged 70) |
| භූමිකාව | ක්‍රිකට් විනිසුරු |
| විනිසුරු කිරීම් තොරතුරු | |
| විනිශ්චය කල ටෙස්ට් තරග | 3 (1984–1986) |
| විනිශ්චය කල එදිජා | 18 (1983–1992) |
| මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 2 | |
ඩූලන්ඩ් පිලිප් බුල්ට්ජන්ස් (1933 අගෝස්තු 23 – 2004 අප්‍රේල් 25) යනු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු 1984 සහ 1986 අතර ටෙස්ට් තරඟ තුනකට සහ 1983 සහ 1992 අතර එක්දින තරඟ 18 කට විනිසුරුවරයකු ලෙස සහභාගී විය.[1]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Dooland Buultjens". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-02.