සෙල්ලියා පොන්නදුරෙයි
පෙනුම
| පුද්ගලික තොරතුරු | |
|---|---|
| උපත | 25 අප්‍රේල් 1935 යාපනය, ශ්‍රී ලංකාව |
| මරණය | 15 අගෝස්තු 2013 (වයස 78) |
| විනිසුරු කිරීම් තොරතුරු | |
| විනිශ්චය කල ටෙස්ට් තරග | 3 (1985–1993) |
| විනිශ්චය කල එදිජා | 8 (1983–1993) |
| මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 14 | |
සෙල්ලියා පොන්නදුරෙයි (1935 අප්‍රේල් 25 – 2013 අගෝස්තු 15) යනු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු 1985 සහ 1993 අතර ටෙස්ට් තරඟ තුනකට සහ 1983 සහ 1993 අතර එදිජා තරඟ අටකට පෙනී සිටියේය [1] ඔහු 2013 දී වයස අවුරුදු 78 දී මිය ගියේය [2]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Selliah Ponnadurai". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-14.
- ^ "Sri Lanka umpire Ponnadurai dies". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-08-16.