කැමිලස් පෙරේරා (ක්‍රිකට් විනිසුරු)
පෙනුම
| පුද්ගලික තොරතුරු | |
|---|---|
| සම්පූර්ණ නම | ඩියුට්රම් කොන්රඩ් කැමිලස් පෙරේරා |
| උපත | 12 නොවැම්බර් 1937 රත්නපුරය, ශ්‍රී ලංකාව |
| මරණය | 15 ජූලි 2002 (වයස 64) කොළඹ, ශ්‍රී ලංකාව |
| විනිසුරු කිරීම් තොරතුරු | |
| විනිශ්චය කල ටෙස්ට් තරග | 1 (1986) |
| විනිශ්චය කල එදිජා | 1 (1985) |
| මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 14 | |
කැමිලස් පෙරේරා (1937 නොවැම්බර් 12 – 2002 ජූලි 15) යනු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු 1986 දී එක් ටෙස්ට් තරගයකට සහ 1985 දී එක් එක්දින තරගයකට සහභාගි විය.[1]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Camillus Perera". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-14.