රෝයි ඩයස්
පෙනුම
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "රෝයි ඩයස්" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2025 අප්‍රේල්) |
රෝයි ඩයස් (ඉංග්‍රීසි: Roy Dias) 1979-1987 සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ප්‍රබල පිතිකරුවකු වන අතර ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු දහස ලබාගත් පළමු ක්‍රීඩකයා ද රෝයි ඩයස් ය.