බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2005
Appearance
බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රි ලංකා තරග සංචාරය 2005 | |||||
ශ්‍රී ලංකාව | බංගලාදේශය | ||||
දින වකවානුව | 2005 අගෝස්තු 28 – 2005 සැප්තැම්බර් 24 | ||||
නායකයන් | මාවන් අතපත්තු | හබිබුල් බෂාර් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | තිලකරත්න ඩිල්ෂාන් (254) | හබිබුල් බෂාර් (124) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (14) | ෂහදත් හොසේන් (6) සයිඩ් රාසෙල් (6) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | තිලකරත්න ඩිල්ෂාන් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | උපුල් තරංග (174) | ෂහ්රියාර් නෆීස් (111) | |||
වැඩිම කඩුළු | තිලකරත්න ඩිල්ෂාන් (6) ෆර්වීස් මහරූෆ් (6) |
සයිඩ් රාසෙල් (3) මොහොමඩ් රෆීක් (3) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | උපුල් තරංග |
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 2005 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග තුනක් සහ ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. බංග්ලාදේශ කණ්ඩායම ඔවුන්ගේ ප්‍රමිතීන්ට අනුව එංගලන්තයේ මධ්‍යස්ථ සාර්ථක එක්දින තරගාවලි සංචාරයකින් පසුව පැමිණෙන්නේ ඔවුන් එක් එක්දින තරඟයකදී ඕස්ට්‍රේලියාව සමග තරගයක ජයග්‍රහණය ආසන්නයට ගොස් සහ තවත් තරඟයකදී ඔවුන්ව පරාජය කළ බැවිනි.[1]
ක්‍රීඩාංගණ
[සංස්කරණය]
|
සංචිත
[සංස්කරණය]ටෙස්ට් | එදිජා | ||
---|---|---|---|
ශ්‍රී ලංකාව | බංග්ලාදේශය | ශ්‍රී ලංකාව | බංග්ලාදේශය |
|
|
|
|
පුහුණු තරග
[සංස්කරණය]බංගලාදේශය එ ශ්‍රී ලංකා ක්‍රිකට් xi එක්දින තරගය
[සංස්කරණය] 2005 අගෝස්තු 28
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් XI
239/0 (ඕවර 36.1) | |
අවිශ්ක ගුණවර්ධන 111* (103)
|
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
බංගලාදේශය එ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන XI තුන්දින තරගය
[සංස්කරණය]2005 සැප්තැම්බර් 07-09
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන XI
| |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන XI කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- බංග්ලාදේශය 12 (පිතිකරණය 11, පන්දු රැකීම 11); ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන XI 12 (පිතිකරණය 11, පන්දු රැකීම 11)
එක්දින තරඟමාලාව
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය] 2005 අගෝස්තු 31
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- සයිඩ් රාසෙල් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය
2 වන එදිජා තරගය
[සංස්කරණය] 2005 සැප්තැම්බර් 2
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
3 වන එදිජා තරගය
[සංස්කරණය] 2005 සැප්තැම්බර් 4
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 46 කදී ලකුණු 106 ක සංශෝධිත ඉලක්කයක් ලැබුනි.
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2005 සැප්තැම්බර් 12-14
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ෂහ්රියාර් නෆීස් සහ සයිඩ් රාසෙල් දෙදෙනාම ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි වූහ.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2005 සැප්තැම්බර් 20-22
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Bangladesh in Sri Lanka Test Series 2005". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 June 2022.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග