ශාන්ත කලවිටගොඩ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ශාන්ත කලවිටගොඩ
උපත 23 දෙසැම්බර් 1977
කොළඹ ශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධ වන්නේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
ආගම බෞද්ධ

ශාන්ත කලවිටගොඩ (ඉංග්‍රීසි: Shantha Kalavitigoda) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.

ජීවන සටහන්[සංස්කරණය]

ශාන්ත කලවිටගොඩ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1994 සිට 1997 දක්වා ශාන්ත කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීඩා කල අතර 1997 දී නාලන්දා නායකයාවිය.

ආශ්‍රිත[සංස්කරණය]

ශාන්ත කලවිටගොඩයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

"https://si.wikipedia.org/w/index.php?title=ශාන්ත_කලවිටගොඩ&oldid=375556" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි