Jump to content

ගිහාන් රූපසිංහ

විකිපීඩියා වෙතින්
ගිහාන් රූපසිංහ
උපත5 මාර්තු 1986
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු ශ්‍රී ලංකා T20 ක්‍රිකට් ක්‍රීඩක

ගිහාන් රූපසිංහ (ඉංග්‍රීසි: Gihan Rupasinghe) යනු හිටපු ශ්‍රී ලංකා T20 ක්‍රිකට් ක්‍රීඩකයකි.

ජීවන සටහන්

[සංස්කරණය]

ගිහාන් රූපසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 2004 සිට 2006 දක්වා ගිහාන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීකල අතර 2006 දී නාලන්දා නායකයාවිය. මොහු වසර 2006 දී ඔබ්සර්ව බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තාය.

ආශ්‍රිත

[සංස්කරණය]

ගිහාන් රූපසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

"https://si.wikipedia.org/w/index.php?title=ගිහාන්_රූපසිංහ&oldid=444143" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි