පකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පකිස්තාන ක්‍රිකට් කන්ඩායම
පුද්ගලයෝ
නායකයා සෆ්රාස් අහමඩ් (ටෙස්ට්, එක්දින හා විස්සයි20)
ඉතිහාසය
ටෙස්ට් තත්ත්වය අත්පත්කරගත්තේ 1952
ටෙස්ට් තරග
පළමුවන ටෙස්ට් තරගය එරෙහි  ඉන්දියාව 1952 ඔක්තොම්බර් 26 දිනදී, දිල්ලියේදී.
නිල වෙබ් අඩවිය: දි එක්ස්ප්‍රස් ට්‍රයිබියුන්

</ref>

|image = PakistancricketBoard-logo.svg |image_caption = පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය |current coach = මයිකල් ආර්තර් }}

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම {බස-ur|پاکستان کرکٹ ٹیم}}) යනු, ද ග්‍රීන් ෂර්ට්ස් හෝ ෂාහීන් ලෙසින්ද හැඳින්වෙන, පකිස්තානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම වන වෘත්තිය ක්‍රිකට් කණ්ඩායමකි.