වකාර් යුනිස්
පෙනුම
![]() | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සම්පූර්ණ නම | වකාර් යුනිස් මයිට්ලා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 16 නොවැම්බර් 1971 වෙහාරි, පන්ජාබ්, පකිස්ථානය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උස | අඩි 6[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පිතිකරන විලාසය | දකුණත | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පන්දුයැවීම් විලාසය | දකුණත් වේග පන්දු යවන්නෙක් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| භූමිකාව | පන්දු යවන්නෙක් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාතික කණ්ඩායම | පකිස්ථානය පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1987/88–1997/98 | මුල්තාන් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1988/89—1996/97 | යුනයිටඩ් බැංක් ලිමිටිඩ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1990–1993 | සරේ ප්‍රාන්තය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1997–1998 | ග්ලැමෝර්ගන් ප්‍රාන්තය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1998/99 | කරච්චි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1878 | රාවල්පින්ඩි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1999/2000 | ආර්ඊඩීසීයෝ පකිස්ථාන් ලිමිටිඩ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2000/01 | ලාහෝර් බ්ලූස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2001/02–2002/03 | පාකිස්තානයේ ජාතික බැංකුව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2003 | වෝර්වික්ෂයර් ප්‍රාන්තය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2003/04 | අලයිඩ් බැංක් ලිමිටිඩ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: ESPNCricinfo, 2012 21 April | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වකාර් යුනිස් මයිට්ලා (පන්ජාබි, උර්දු: وقار یونس میتلا; උපත 16 නොවැම්බර් 1971) යනු පකිස්ථාන ක්‍රිකට් පුහුණුකරුවෙකු, විස්තර විචාරකයෙකු සහ පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Bill Ricquier, The Pakistani Masters, Tempus (2006), p. 161
