සුජීව ද සිල්වා
Appearance
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | Weddikkara Ruwan Sujeewa de Silva | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 7 ඔක්තෝබර් 1979 Beruwala, Sri Lanka | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | Right-handed | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | Left-arm medium-fast | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | Bowler | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතික කණ්ඩායම | Sri Lanka පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ESPNcricinfo, 2017 9 January |
වෙඩික්කාර රුවන් සුජීව ද සිල්වා (උපත 1979 ඔක්තෝබර් 7) හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි . ඔහු දකුණත් පිතිකරුවෙක් වන අතර වමත් මධ්‍යම වේග පන්දු යවන්නෙක්. ඔහු කළුතර විද්‍යාලයේ ආදි සිසුවෙකි.
දේශීය වෘත්තිය දිවිය
[සංස්කරණය]2000 වසරේ ඔහු අවුරුදු 23න් පහළ ප්‍රිමියර් කුසලානයේ වැඩිම කඩුලු දවා ගැනීමේ වාර්තාව බිඳ දැමූ නමුත් තේරීම් කමිටුව ආකර්ෂණය කර ගැනීමට ඔහු අපොහොසත් විය. ඔහු 2004 අගෝස්තු 17 වැනි දින කොළඹ ක්‍රිකට් සමාජය වෙනුවෙන් සිය මංගල විස්සයි20 තරගයට පිවිසියේය.[1]
ජාත්‍යන්තර වෘත්තිය දිවිය
[සංස්කරණය]ඔහු 2002 ජූලි 21 වැනිදා බංග්ලාදේශයට එරෙහිව 89 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස සිය මංගල ටෙස්ට් තරගයට පිවිසියේය. 2007 දී ආබාධයකට ලක් වූ චානක වෙලගෙදරට ආවරණයක් ලෙස ඔහු සංචිතයට කැඳවනු ලැබූ නමුත් තරගයකට ක්‍රීඩා කළේ නැත.[2]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "1st Round, Colombo, Aug 17 2004, Twenty-20 Tournament". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 April 2021.
- ^ "Sri Lanka call up Sujeewa de Silva". ESPNcricinfo. සම්ප්‍රවේශය 11 March 2017.