රොෂාන් මහානාම
පෙනුම
දේශබන්දු රොෂාන් මහානාම | |
|---|---|
| උපත | 31 මැයි 1966 |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නායක වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල එලය්ට් පැනල් විනිසුරු |
දේශබන්ධු රොෂාන් මහානාම (ඉංග්‍රීසි: Roshan Mahanama) යනු හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නායක හා වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල එලය්ට් පැනල් විනිසුරු වරයෙකි.
ජීවන සටහන්
[සංස්කරණය]රොෂාන් මහානාම නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1981 සිට 1985 දක්වා රොෂාන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1984 දී නාලන්දා නායකයාවිය. රොෂාන් වසර 1983 හා 1984 දී ඔබ්සර්ව බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තාය.
ආශ්‍රිත
[සංස්කරණය]- National Awards Conferred by His Excellency the President of Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2017-01-26 at the Wayback Machine