සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1997-98
පෙනුම
| සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1998 | |||
|---|---|---|---|
|
|
| ||
| ශ්‍රී ලංකාව | සිම්බාබ්වේ | ||
| දිනයs | 1998 ජනවාරි 7 – 1998 ජනවාරි 27 | ||
| නායකයන් | අර්ජුන රණතුංග | ඇලිස්ටෙයාර් කැම්බල් | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ශ්‍රී ලංකාව won the 2-match series 2–0 | ||
| වැඩිම ලකුණු | මාවන් අතපත්තු (277) | ඇන්ඩි ෆ්ලවර් (188) | |
| වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (17) | හීත් ස්ට්‍රීක් (10) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ශ්‍රී ලංකාව won the 3-match series 3–0 | ||
| වැඩිම ලකුණු | සනත් ජයසූරිය (199) | ග්‍රාන්ට් ෆ්ලවර් (203) | |
| වැඩිම කඩුළු | උපුල් චන්දන (7) | ග්‍රාන්ට් ෆ්ලවර් (5) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම 1998 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කළ අතර පසුව එක්දින ජාත්‍යන්තර තරග තුනක් (එදිජා) ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකම ජයග්‍රහණය කරමින් තරගමාලාව 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේ නායකත්වය අර්ජුන රණතුංග විසින් ද සිම්බාබ්වේ නායකයා ලෙස ඇලිස්ටෙයාර් කැම්බල් විසින් ද දරනු ලැබීය. එදිජා තරගමාලාව 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.
පුහුණු තරග
[සංස්කරණය]තුන්දින තරගය
[සංස්කරණය]1998 ජනවාරි 02, 04, 05
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය XI
| |
313/8dec (ඕවර 112)
එම්. එන්. නවාස් 111 ම්බන්ග්වා 2/24 (ඕවර 14) ඒ. ආර්. විටල් 2/77 (ඕවර 31) | ||
- ජනවාරි 3 වැනිදා තරගය නොපැවැත්වුනි. (ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ශෝක දිනයක්)
එක්දින තරගය
[සංස්කරණය]ටෙස්ට් තරගමාලාවේ සාරාංශය
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
මරේ ගුඩ්වින් සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
එක්දින තරගමාලාවේ සාරාංශය
[සංස්කරණය]පළමු එක්දින තරගය
[සංස්කරණය] 1998 ජනවාරි 22
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
මරේ ගුඩ්වින් ඔහුගේ මංගල එක්දින තරගය ආරම්භ කළේය.
දෙවන එක්දින තරගය
[සංස්කරණය] 1998 ජනවාරි 24
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
මහේල ජයවර්ධන ඔහුගේ මංගල එක්දින තරඟය ආරම්භ කළේය.
තෙවන එක්දින තරගය
[සංස්කරණය] 1998 ජනවාරි 26
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
අවිශ්ක ගුණවර්ධන සහ
නවීඩ් නවාස් ඔවුන්ගේ මංගල එක්දින තරඟය ආරම්භ කළහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග