Jump to content

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2001-02

විකිපීඩියා වෙතින්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2001
 
  ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව්
දිනයs 2001 නොවැම්බර් 13 – 2001 දෙසැම්බර් 3
නායකයන් සනත් ජයසූරිය කාල් හූපර්
ටෙස්ට් තරග මාලාව
ප්‍රතිඵලය ශ්‍රී ලංකාව won the 3-match series 3–0
වැඩිම ලකුණු හෂාන් තිලකරත්න (403) බ්‍රයන් ලාරා (688)
වැඩිම කඩුළු චමින්ද වාස් (26) දිනනාත් රම්නරීන් (10)
තරග මාලාවෙහි ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් බ්‍රයන් ලාරා
එක් දින ජාත්‍යන්තර තරග මාලාව
තරග මාලාවෙහි ක්‍රීඩකයා එල්.ජී අබාන්ස් කුසලානය 2001 බලන්න

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම 2001 නොවැම්බර් 13 සිට දෙසැම්බර් 3 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. මෙම සංචාරය ටෙස්ට් තරඟ තුනකින් සහ 2001 LG අබාන්ස් තුන්කොන් තරඟාවලියකින් සමන්විත වූ අතර එයට සිම්බාබ්වේ ද ඇතුලත් විය.

සංචිත

[සංස්කරණය]
ටෙස්ට් සංචිත
 ශ්‍රී ලංකාව  බටහිර ඉන්දීය කොදෙව්
  • සනත් ජයසූරිය (නා)
  • මාවන් අතපත්තු
  • කුමාර සංගක්කාර
  • මහේල ජයවර්ධන
  • රසල් ආර්නෝල්ඩ්
  • හෂාන් තිලකරත්න
  • තිලාන් සමරවීර
  • චමින්ද වාස්
  • නිරෝෂන් බණ්ඩාරතිලක
  • මුත්තයියා මුරලිදරන්
  • චරිත බුද්ධික
  • නුවන් සොයිසා
  • කාල් හූපර් (නා)
  • ඩැරන් ගංගා
  • ක්‍රිස් ගේල්
  • රාම්නරේෂ් සර්වාන්
  • බ්රයන් ලාරා
  • මාලන් සැමුවෙල්ස්
  • රිඩ්ලි ජේකබ්ස්
  • නීල් මැක්ගරල්
  • මර්වින් ඩිලන්
  • දිනනාත් රාම්නරීන්
  • කොලින් ස්ටුවර්ට්
  • පේද්‍රෝ කොලින්ස්
  • මාලන් බ්ලැක්

පුහුණු තරග

[සංස්කරණය]

බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා ‘ඒ’ තුන්දින තරගය

[සංස්කරණය]
2001 නොවැම්බර් 03-05
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා 'ඒ'
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රිකට් ක්ලබ් ක්‍රීඩාංගණය, කොළඹ

විනිසුරුවන්: ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා සහ ශ්‍රී ලංකාව නන්දසේන පතිරණ
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය
  • වර්ෂාව නිසා 2 හා 3 දින ක්‍රීඩා කලේ නැත.

බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා ‘ඒ’ තුන්දින තරගය

[සංස්කරණය]
2001 නොවැම්බර් 08-10
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා 'ඒ'
269 (ඕවර 109.1)
හෂාන් තිලකරත්න 86 (181)
රම්නරින් 4/54 29.1)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
උයන්වත්ත ක්‍රීඩාංගණය, මාතර

විනිසුරුවන්: ශ්‍රී ලංකාව පී. ටී. මැනුවෙල් සහ ශ්‍රී ලංකාව ටී. එච්. විජේවර්ධන
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
  • තරගය අතරතුර වර්ෂාවෙන් බාධා විය.

ටෙස්ට් තරගමාලාව

[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
2001 නොවැම්බර් 13-17
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් හිමිවිය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: එංගලන්තය ජෝන් හැම්ප්ෂයර් සහ ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල්

2 වැනි ටෙස්ට් තරගය

[සංස්කරණය]
2001 නොවැම්බර් 21-25
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාවට ලකුණු 131ක ජයක් හිමිවිය
අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: එංගලන්තය ජෝන් හැම්ප්ෂයර් සහ ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා

3 වැනි ටෙස්ට් තරගය

[සංස්කරණය]
2001 නොවැම්බර් 29 - දෙසැම්බර් 03
ලකුණු පුවරුව
390 (ඕවර 113.2)
බ්‍රයන් ලාරා 221 (354)
චමින්ද වාස් 7/120 (ඕවර 32.2)
262 (ඕවර 82)
බ්‍රයන් ලාරා 130 (215)
චමින්ද වාස් 7/71 (ඕවර 25)
ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් බ්‍රයන් ලාරා
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා සහ සිම්බාබ්වේ රසල් ටිෆින්

එදිජා තරඟාවලිය

[සංස්කරණය]

එදිජා තරඟාවලිය 2001 LG අබාන්ස් තුන්කොන් තරඟාවලිය වූ අතර එයට සිම්බාබ්වේ ද ඇතුලත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග