රුවන් කල්පගේ

විකිපීඩියා වෙතින්
රුවන් කල්පගේ
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමරුවන් සේනානි කල්පගේ
උපත19 පෙබරවාරි 1970 (1970-02-19) (වයස 54)
මහනුවර, ශ්‍රී ලංකාව
පිතිකරන විලාසයවමත්
පන්දුයැවීම් විලාසයදකුණත් පිටදග
භූමිකාවතුන් ඉරියව් ක්‍රීඩක
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමශ්‍රී ලංකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා පපෙ ලැA
තරග 11 86 153 146
රැස් කල ලකුණු 294 844 5,843 2,055
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 18.37 20.58 34.16 25.68
100ඒවා/50ඒවා 0/2 0/1 14/22 1/7
වැඩිම ලකුණු 63 51 189 108
යැවුනු පන්දු 1,576 3,960 23,495 6,251
කඩුළු 12 73 427 149
පන්දු යැවීමේ සාමාන්‍යය 64.50 40.75 22.71 30.61
ඉනිමකදී කඩුළු පහක් 0 0 15 1
තරගයකදී කඩුළු 10 ක් 0 0 5 0
හොඳම පන්දු යැවීම 2/27 4/36 7/27 6/32
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 10/– 33/– 104/– 45/–
මූලාශ්‍රය: Cricinfo, 2014 දෙසැම්බර් 24

රුවන් සේනානි කල්පගේ (උපත 1970 පෙබරවාරි 19) හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි . ඔහු වමත් පිතිකරුවෙක් සහ දකුණතින් පිටදග පන්දු යවන්නෙක් විය.

ඔහු මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර 1989 දී විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළේය.[1][2]

පුහුණු වෘත්තිය[සංස්කරණය]

ඔහු 2008 දී බංග්ලාදේශයේ ජාතික ක්‍රිකට් ඇකඩමියේ ඉහළ දක්ෂතා ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරන ලදී.[3] ඔහු 2022 සිට ඕමානයේ සහය පුහුණුකරු වේ.[තහවුරු කර නොමැත] ඔහු 1999 මාර්තු මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කර නොමැත.[4]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "St. Anthony's strike form". nation.lk. 2012-11-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-09-06.
  2. "Sri Lanka Sports News". Sundayobserver.lk. 2011-11-20. 2013-02-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-09-06.
  3. "Ruwan Kalpage appointed fielding coach | Sri Lanka | Cricket". Islandcricket.lk. සම්ප්‍රවේශය 2012-09-06.
  4. "Ruwan Kalpage". Cricinfo.
"https://si.wikipedia.org/w/index.php?title=රුවන්_කල්පගේ&oldid=543858" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි