බන්දුල වර්ණපුර
Jump to navigation
Jump to search
බන්දුල වර්ණපුර | |
---|---|
![]() | |
උපත | 1 මාර්තු 1953 |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
සංගණ්‍ය වන්නේ | ප්‍රථම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ නායක |
බන්දුල වර්ණපුර (ඉංග්‍රීසි: Bandula Warnapura) යනු ප්‍රථම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ නායකයායි.
ජීවන සටහන්[සංස්කරණය]
බන්දුල වර්ණපුර නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1971 බන්දුල කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ නායකත්වය දැරීය.