Jump to content

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1992-93

විකිපීඩියා වෙතින්
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1992
 
  ශ්‍රී ලංකාව නවසීලන්තය
දිනයs 1992 නොවැම්බර් 23 – 1992 දෙසැම්බර් 13
නායකයන් අර්ජුන රණතුංග

මාටින් ක්‍රෝ

ඇන්ඩෲ ජෝන්ස් (2 වන හා 3 වන එදිජා තරග)
ටෙස්ට් තරග මාලාව
ප්‍රතිඵලය ශ්‍රී ලංකාව won the 2-match series 1–0
වැඩිම ලකුණු රොෂාන් මහානාම (291) කෙන් රදර්ෆර්ඩ් (196)
වැඩිම කඩුළු ජයානන්ද වර්ණවීර (9) මයිකල් ඕවන්ස් (7)
එක් දින ජාත්‍යන්තර තරග මාලාව
ප්‍රතිඵලය ශ්‍රී ලංකාව won the 3-match series 2–0
වැඩිම ලකුණු රොෂාන් මහානාම (202) ක්‍රිස් හැරිස් (102)
වැඩිම කඩුළු රුවන් කල්පගේ (8) ක්‍රිස් ප්‍රින්ගල් (5)

1992/93 නවසීලන්ත ශ්‍රී ලංකා සංචාරය 1987 සිට නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවති දෙවන ටෙස්ට් තරගමාලාවයි.

අවාසනාවකට මෙන් 1992 නොවැම්බර් 16 වන දින ක්‍රීඩකයන්ගේ හෝටලය අසල තවත් බෝම්බ පිපිරීමක් සිදුවිය. කෙසේ වෙතත්, තරගමාලාව සැලසුම් කළ පරිදි ඉදිරියට ගියේය.

ටෙස්ට් තරගමාලාව තරග 1–0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

එස්එස්සී හි ටෙස්ට් ජයග්‍රහණය එවකට පැවති ටෙස්ට් 42 න් 3 වන ටෙස්ට් ජයග්‍රහණයයි.

මෙම තරගමාලාවේ වැඩිම ලකුණු ලාබියා වූයේ රොෂාන් මහනාම ය.

නවසීලන්තය වෙනුවෙන් කෙන් රදෆර්ඩ් වැඩිම ලකුණු රැස් කළේ ලකුණු 196 ක් ලබා ගනිමිනි.

පුහුණු තරගය

[සංස්කරණය]

ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI එදිරිව නවසීලන්තය

[සංස්කරණය]
1992 නොවැම්බර් 23 (ඕවර 45 තරගය)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI
181/7 (ඕවර 45)
නවසීලන්තය
164/7 (ඕවර 45)
ශ්‍රී ලංකා මණ්ඩල සභාපතිගේ XI පිලට ලකුණු 17ක ජයක්
උයන්වත්ත ක්‍රීඩාංගණය, මාතර

ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI එදිරිව නවසීලන්තය

[සංස්කරණය]
1992 නොවැම්බර් 24 (ඕවර 45 තරගය)
ලකුණු පුවරුව
නවසීලන්තය
149/8 (ඕවර 45)
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI
152/9 (ඕවර 44.1)
ශ්‍රී ලංකා පාලක මණ්ඩලයේ සභාපතිගේ XI කණ්ඩායම කඩුළු 1 කින් ජයග්‍රහණය කළේය
උයන්වත්ත ක්‍රීඩාංගණය, මාතර

ටෙස්ට් තරගමාලාව

[සංස්කරණය]

1වන තරගය

[සංස්කරණය]
1992 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 1 දක්වා
(දින 5 තරගය)
ලකුණු පුවරුව
288 (ඕවර 133.5)
කෙන් රදෆර්ඩ් 105 (227)
දුලිප් ලියනගේ 4/82 (ඕවර 26.5)
327/6d (ඕවර 92)
රොෂාන් මහනාම 153 (297)
මර්ෆි සුආ 2/62 (ඕවර 25)
195/5 (ඕවර 103)
කෙන් රදෆර්ඩ් 53 (62)
චම්පක රාමනායක 2/27 (ඕවර 17)

2වන තරගය

[සංස්කරණය]
1992 දෙසැම්බර් 6-9
(දින 5 තරගය)
ලකුණු පුවරුව
394 (ඕවර 128.3)
රොෂාන් මහනාම 109 (154)
මයිකල් ඕවන්ස් 4/101 (ඕවර 30)
102 (ඕවර 52.1)
ජෝන් රයිට් 30 (70)
ජයනන්ද වර්නවීර 4/25 (ඕවර 14)
73/1 (ඕවර 14.4)
රොෂාන් මහනාම 29 (27)
මයිකල් ඕවන්ස් 1/36 (ඕවර 6)
ශ්‍රී ලංකාව කඩුලු 9 කින් ජයග්‍රහණය කළේය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව හෂාන් තිලකරත්න
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ඉග්නේෂස් ආනන්දප්පා සහ ශ්‍රී ලංකාව ටී. එම්. සමරසිංහ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • තරගය දින පහකට සැලසුම් කර තිබුණද එය හතරකින් අවසන් විය.

එදිජා තරගමාලාව

[සංස්කරණය]

ශ්‍රී ලංකාව එදිජා තරගමාලාව 2-0 ලෙස ජය ගත්තේය.

1වන තරගය

[සංස්කරණය]
නවසීලන්තය 
166/5 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
41/2 (ඕවර 10.2)
විසදුමක් නොමැත
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා: පිරිනැමුවේ නැත
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කේ. ටී. ෆ්‍රැන්සිස් සහ ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල්

2වන තරගය

[සංස්කරණය]
1992 දෙසැම්බර් 12
ලකුණු පුවරුව
නවසීලන්තය 
190/7 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
192/2 (ඕවර 37.4)
ශ්‍රී ලංකාව කඩුලු 8 කින් ජයග්‍රහණය කළේය
පයිකියාසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රොෂාන් මහනාම
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ඉග්නේෂස් ආනන්දප්පා සහ ශ්‍රී ලංකාව සෙල්ලියා පොන්නදුරෙයි
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.

3වන තරගය

[සංස්කරණය]
ශ්‍රී ලංකාව 
262/6 (ඕවර 49)
 නවසීලන්තය
231 (ඕවර 48.5)
ශ්‍රී ලංකාව ලකුණු 31 කින් ජයග්‍රහණය කළේය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රොෂාන් මහනාම
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කේ. ටී. ෆ්‍රැන්සිස් සහ ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල්
  • කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • තරගය ඕවර 50 සිට ඕවර 49 දක්වා අඩු කරන ලදී.
  • නවසීලන්තය මාර්ක් හස්ලම් සහ නවසීලන්තය මයිකල් ඕවන්ස් ඔවුන්ගේ එක්දින තරග දිවිය ආරම්භ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග