ශ්‍රීනිවාසරාඝවන් වෙන්කටරාඝවන්

විකිපීඩියා වෙතින්
වෙන්කටරාඝවන්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමශ්‍රීනිවාසරාඝවන් වෙන්කටරාඝවන්
උපත21 අප්‍රේල් 1945 (1945-04-21) (වයස 77)
මදුරාසිය, බ්‍රිතාන්‍ය ඉන්දියාව
අපනාමයවෙන්කට්
පිතිකරන විලාසයදකුණතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් පිට බිඳුම් පන්දු
භූමිකාවපන්දුයවන්නා, තරග විනිසුරු
ජාත්‍යන්තර තොරතුරු
ටෙස්ට් මංගලාවතරණය (cap 110)27 පෙබරවාරි 1965 එරෙහි නවසීලන්තය
අවසන් ටෙස්ට් තරගය24 සැප්තැම්බර් 1983 එරෙහි පකිස්තානය
එදිජා මංගලාවතරණය(තොප්පිය 9)13 ජූලි 1974 එරෙහි එංගලන්තය
අවසන් එදිජා7 අප්‍රේල් 1983 එරෙහි බටහිර ඉන්දීය කොදෙව්
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1970–1985තමිල් නාඩුව
1973–1975ඩාබිෂයර්
1963–1970මදුරාසිය
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග73 (1993–2004)
විනිශ්චය කල එදිජා52 (1993–2003)
විනිශ්චය කල පක්‍රි79 (1990–2004)
විනිශ්චය කල ලැA56 (1990–2003)
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් තරග එදිජා පපෙ ලැඒ
තරග 57 15 341 71
රැස් කල ලකුණු 748 54 6617 346
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 11.68 10.80 17.73 11.16
100ඒවා/50ඒවා 0/2 –/– 1/24 0/0
වැඩිම ලකුණු 64 26* 137 26*
යැවුනු පන්දු 14877 868 83548 3985
කඩුළු 156 5 1390 64
පන්දු යැවීමේ සාමාන්‍යය 36.11 108.40 24.14 35.34
ඉනිමකදී කඩුළු පහක් 3 85 0
තරගයකදී කඩුළු 10 ක් 1 අ/නැ 21 අ/නැ
හොඳම පන්දු යැවීම 8/72 2/34 9/93 4/31
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 44/– 4/– 316/– 29/–
මූලාශ්‍රය: ක්‍රිකට් ආකයිව්, 10 මාර්තු 2014

ශ්‍රීනිවාසරාඝවන් වෙන්කටරාඝවන් (මෙම ශබ්දය පිළිබඳ උච්චාරණය (අනුචාරාත්මක ලෙසින් වෙන්කට්, උපත 21 අප්‍රේල් 1945)[1] යනු, හිටපු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සඳහා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කල ඔහු, පසුව විශිෂ්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් මණ්ඩලයේ ක්‍රීඩා විනිසුරුවෙකු බවට පත්විය. ඉන්දියානු ක්‍රීඩකයන් අතුරින් දිගුතම ටෙස්ට් අභිවෘත්තිය වෙක හිමිකම් කියන්නේ ඔහුය. [2] 1973 සිට 1975 දක්වා, ඔහු ඩාබිෂයර් සඳහා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවෙහි යෙදුනේය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "බර්ත්ඩේස් ටුඩේ". ද ටෙලිග්‍රාෆ්. 21 අප්‍රේල් 2011. සම්ප්‍රවේශය 21 අප්‍රේල් 2014. මිස්ටර් ශ්‍රීනිවාස් වෙන්කටරාඝවන්, ෆෝමර් ඉන්ඩියා ක්‍රිකටර්, 66
  2. රාම්චන්ද්, පර්තාබ්. "ප්ලේයර් ප්‍රොෆයිල්: ශ්‍රීනිවාසරාඝවන් වෙන්කටරාඝවන්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2009-09-24.