Jump to content

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1992

විකිපීඩියා වෙතින්
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1992
ශ්‍රී ලංකාව
ඕස්ට්‍රේලියාව
දින වකවානුව 1992 අගෝස්තු 10 – 1992 සැප්තැම්බර් 13
නායකයන් අර්ජුන රණතුංග ඇලන් බෝඩර්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු රොෂාන් මහනාම (250) ග්‍රෙග් මැතිව්ස් (329)
වැඩිම කඩුළු චම්පක රාමනායක (17) ක්‍රේග් මැක්ඩර්මොට් (14)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු අරවින්ද ද සිල්වා (207) මාර්ක් ටේලර් (138)
වැඩිම කඩුළු ග්‍රෙග් මැතිව්ස් (5) චම්පක රාමනායක (5)

1992 අගෝස්තු 10 සිට සැප්තැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 3 ක් හා එක්දින තරග තුනක් (එක්දින) ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.

මෙය ශ්‍රී ලංකාව සඳහා ඓතිහාසික තරගමාලාවක් වූ අතර මෙය 1987 න් පසු ශ්‍රී ලංකාවේ පැවති තරගමාලාව විය. තවත් කැපී පෙනෙන සිදුවීමක් වූයේ කඩුලු රකින පිතිකරු රොමේෂ් කළුවිතාරන සිය මංගල ටෙස්ට් ශතකය එස්එස්සී පිටියේදී ලබා ගැනීමයි.

එස්එස්සී හි පළමු ටෙස්ට් තරගය සුප්‍රසිද්ධ ටෙස්ට් තරගයක් බවට පත්වූයේ ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 291 කින් ඉදිරියෙන් සිටි නමුත් අවසානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 16 කි ජය ගැනීමත්ය.

ටෙස්ට් තරගමාලාව 1-0 ක් ලෙස ඕස්ට්‍රේලියාවද එක්දින තරගමාලාව 2-1 ක් ලෙස ශ්‍රී ලංකාවද ජයගන්නා ලදී.

පුහුණු තරග

[සංස්කරණය]

ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති XI එදිරිව ඕස්ට්‍රේලියාව

[සංස්කරණය]
1992 අගෝස්තු 10,11,13 (දින 3 තරගය)
ලකුණු පුවරුව
ඕස්ට්‍රේලියාව
278/9dec (ඕවර 83)
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති XI
293/6 (ඕවර 113)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර

ශ්‍රී ලංකා දකුණු පළාත් XI එදිරිව ඕස්ට්‍රේලියාව

[සංස්කරණය]
1992 අගෝස්තු 24,25,26 (දින 3 තරගය)
ලකුණු පුවරුව
ඕස්ට්‍රේලියාව
312/9dec (ඕවර 90)
204 (ඕවර 75.3)
දකුණු පළාත් XI
164 (ඕවර 73.5)
34/2 (ඕවර 21)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
උයන්වත්ත ක්‍රීඩාංගණය, මාතර

ටෙස්ට් තරගමාලාව

[සංස්කරණය]

1වන තරගය

[සංස්කරණය]
1992 අගෝස්තු 17-22
ලකුණු පුවරුව
256 (ඕවර 84)
ඉයන් හීලි 66* (144)
චන්දික හතුරුසිංහ 4/66 (ඕවර 22)
471 (ඕවර 132)
ඩේවිඩ් බූන් 68 (149)
දොන් අනුරසිරි 4/127 (ඕවර 35)
ඕස්ට්‍රේලියාව ලකුණු 16 කින් ජයග්‍රහණය කළේය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ග්‍රෙග් මැතිව්ස්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කේ. ටී. ෆ්‍රැන්සිස් සහ ශ්‍රී ලංකාව ටී. එම්. සමරසිංහ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • වර්ෂාව නිසා පෙරවරු 10.08 වන තෙක් ප්‍රමාද විය (මිනිත්තු 8 ක්)
  • පෙරවරු 11.50 සිට දහවල් 12.35 දක්වා වර්ෂාව ක්‍රීඩාව නැවැත්වූ අතර වේලාසන දිවා ආහාරය ලබා ගැනුනි. (කාලය නැති වී නැත)
  • ශ්‍රී ලංකාව රොමේෂ් කළුවිතාරණ ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

2වන තරගය

[සංස්කරණය]
1992 අගෝස්තු 28 - 1992 සැප්තැම්බර් 2
ලකුණු පුවරුව
247 (ඕවර 96.3)
ඩීන් ජෝන්ස් 77 (153)
චම්පක රාමනායක 3/64 (ඕවර 23.3)
296/6d (ඕවර 115)
ඩීන් ජෝන්ස්100* (213)
දොන් අනුරසිරි 3/66 (ඕවර 44)

3වන තරගය

[සංස්කරණය]
1992 සැප්තැම්බර් 8-13
ලකුණු පුවරුව
337 (ඕවර 111.1)
ඇලන් බෝඩර් 106 (169)
චම්පක රාමනායක 5/82 (ඕවර 31)
  • කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය

එදිජා තරගමාලාව

[සංස්කරණය]

1වන තරගය

[සංස්කරණය]
1992 අගෝස්තු 10
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
251/6 (ඕවර 49.2)
ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය
පයිකසියෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා
විනිසුරුවන්: ශ්‍රී ලංකාව බී. සී. කුරේ සහ ශ්‍රී ලංකාව උදය වික්‍රමසිංහ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය

2වන තරගය

[සංස්කරණය]
1992 සැප්තැම්බර් 4
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
194/5 (ඕවර 42.5)
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය (ලකුණු වේගය)
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව චන්දික හතුරුසිංහ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව බී. සී. කුරේ සහ ශ්‍රී ලංකාව ටී. එම්. සමරසිංහ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය
  • ශ්‍රී ලංකාවේ ඉලක්කය පන්දුවාර 44 කදී ලකුණු 191 ක් දක්වා අඩු කෙරිණි.

3වන තරගය

[සංස්කරණය]
1992 සැප්තැම්බර් 5
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
207/6 (ඕවර 50)
ඕස්ට්‍රේලියාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ඩේවිඩ් බූන්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ඉග්නේෂස් ආනන්දප්පා සහ ශ්‍රී ලංකාව උදය වික්‍රමසිංහ
  • කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දු රැකීමට තෝරා ගත්තේය

බාහිර සබැදි

[සංස්කරණය]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග