2002 නැට්වෙස්ට් ක්‍රිකට් කුසලානය
නැට්වෙස්ට් කුසලානය 2002 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසන් තරගය |
සත්කාරකත්වය | එංගලන්තය |
ශූරයන් | ඉන්දියාව |
අනුශූරයන් | එංගලන්තය |
සහභාගීත්වය | එංගලන්තය ශ්‍රී ලංකාව |
තරඟ | 10 |
තරඟාවලියේ වීරයා | මාකස් ට්‍රෙස්කොතික් |
වැඩිම ලකුණු | මාකස් ට්‍රෙස්කොතික් (362) |
වැඩිම කඩුලු | සහීර් ඛාන් (14) |
2002 නැට්වෙස්ට් තරඟාවලිය 2002 ජූනි 27 සහ ජූලි 13 අතර එංගලන්තයේ පැවති ජාතික වෙස්ට්මිනිස්ටර් බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලද එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තුන්කොන් තරඟාවලියකි.[1] මෙම තරඟාවලියට එංගලන්තය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන ජාතික කණ්ඩායම් සම්බන්ධ විය. සමස්ථ තරඟ දහයක් ක්‍රීඩා කරන ලද අතර, කණ්ඩායම් අදියරේදී සෑම කණ්ඩායමක්ම එකිනෙකාට තුන් වතාවක් ක්‍රීඩා කළහ. කාණ්ඩ වටයෙන් පසුව පළමු ස්ථාන දෙකට පත් වූ කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, ජූලි 13 වැනිදා ලෝඩ්ස් පිටියේදී එංගලන්තය කඩුලු 2කින් පරාජය කරමින් ඉන්දියාව ජය ගත්තේය.[2] තරගාවලියට පෙර එංගලන්තය, ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කළ අතර එම තරගමාලාවෙන් පසුව එංගලන්තය, ඉන්දියාව සමඟ ටෙස්ට් තරග හතරකට තරග කළේය.
ක්‍රීඩාංගණ
[සංස්කරණය]තරගාවලියේ පැවති තරග 10 ක්‍රීඩාංගණ 08 කදී පැවති අතර අවසාන තරගය පැවති ලෝඩ්ස් ක්‍රීඩාංගණය හා ඕවල් ක්‍රීඩාංගණය හි දී තරග 2 බැගින් හා අනෙකුත් ක්‍රීඩාංගණ වල එක් තරගය බැගින් පැවැත්වුනි.
සංචිත
[සංස්කරණය]එංගලන්තය[3] | ඉන්දියාව[4] | ශ්‍රී ලංකාව[5] |
---|---|---|
|
|
|
ප්‍රසාද ලකුණු වගුව
[සංස්කරණය]කණ්ඩායම | ත | ජ | ප | විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|
ඉන්දියාව | 6 | 4 | 1 | 1 | 19 | +0.175 |
එංගලන්තය | 6 | 3 | 2 | 1 | 15 | +0.386 |
ශ්‍රී ලංකාව | 6 | 1 | 5 | 0 | 4 | -0.441 |
තරග
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: එංගලන්තය 4, ශ්‍රී ලංකාව 0.
2002 ජූනි 29
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ඉන්දියාව 4, එංගලන්තය 0.
2002 ජූනි 30
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ඉන්දියාව 4, ශ්‍රී ලංකාව 0.
2002 ජූලි 2
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 32කට සීමා විය.
- ප්‍රසාද ලකුණු: එංගලන්තය 4, ශ්‍රී ලංකාව 0.
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- එංගලන්ත ඉනිමේ ඕවර 12.3කට පසුව වර්ෂාවෙන් තරගය නතර විය.
- ප්‍රසාද ලකුණු: එංගලන්තය 2, ඉන්දියාව 2.
2002 ජූලි 6
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට ඉන්දියාව තීරණය කලේය.
- ප්‍රසාද ලකුණු: ඉන්දියාව 4, ශ්‍රී ලංකාව 0.
2002 ජූලි 7
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, එංගලන්තය 0.
2002 ජූලි 9
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනා පන්දු රැකීමට ඉන්දියාව තීරණය කලේය.
- වර්ෂාව හේතුවෙන් තරගය එක් පිලකට ඕවර 32 කට සීමා විය.
- ප්‍රසාද ලකුණු: එංගලන්තය 5, ඉන්දියාව 0.
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ඉන්දියාව 5, ශ්‍රී ලංකාව 0.
අවසාන
[සංස්කරණය] 2002 ජූලි 13
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- නසර් හුසේන් එක්දින තරගයකදී ඔහුගේ පළමු ශතකය රැස් කළේය.
සංඛ්‍යා ලේඛන
[සංස්කරණය]වැඩිම ලකුණු | වැඩිම කඩුලු | ||
---|---|---|---|
මාකස් ට්‍රෙස්කොතික් | 362 | සහීර් ඛාන් | 14 |
සචින් ටෙන්ඩුල්කාර් | 337 | දිල්හාර ප්‍රනාන්දු | 10 |
යුවරාජ් සිං | 254 | චමින්ද වාස් | 9 |
රාහුල් ඩ්‍රාවිඩ් | 245 | ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් | 9 |
නසාර් හුසේන් | 244 | රොනී ඉරානි | 8 |
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "2002 NatWest Bank Series". CricketArchive. සම්ප්‍රවේශය 7 March 2021.
- ^ "England v India, 2002 NatWest Series Final". CricketArchive. සම්ප්‍රවේශය 7 March 2021.
- ^ "England Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 7 March 2021.
- ^ "India Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 7 March 2021.
- ^ "Sri Lanka Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 7 March 2021.
- ^ http://www.theringsideview.com/when-yuvraj-and-kaif-scripted-a-historic-win-in-the-natwest-trophy-final-2002/ -When Yuvraj and Kaif scripted a historic win in the Natwest Trophy Final 2002
බාහිර සබැඳි
[සංස්කරණය]- National Westminster Bank Series 2002 Cricket Archive හි