2002-03 ඕස්ට්‍රේලියානු තුන්කොන් තරඟාවලිය (වඩාත් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ 2002-03 VB තරඟාවලිය ලෙසයි ) යනු එක්දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් තුන්කොන් තරඟාවලියක් වන අතර එහිදී ඕස්ට්‍රේලියාව විසින් එංගලන්තයට සහ ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා දුන්නේය. ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අවසන් මහා තරගයට පිවිසි අතර එය ඕස්ට්‍රේලියාව තරග 2-0ක් ලෙස ජය ගත්තේය.
ඕස්ට්‍රේලියාව
|
එංගලන්තය
|
ශ්‍රී ලංකාව
|
- රිකී පොන්ටින් (නා)
- මයිකල් බෙවන්
- ඇන්ඩි බිචෙල්
- නේතන් බ්‍රැකන්
- රයන් කැම්බල්
- මයිකල් ක්ලාක්
- ඇඩම් ගිල්ක්‍රිස්ට්
- ජේසන් ගිලෙස්පි
- මැතිව් හේඩ්න්
- බ්‍රැඩ් හොග්
- බ්‍රෙට් ලී
- ඩැරන් ලීමන්
- ජිමී මහර්
- ඩේමියන් මාර්ටින්
- ග්ලෙන් මැක්ග්‍රාත්
- ෂේන් වෝන්
- ෂේන් වොට්සන්
- බ්‍රැඩ් විලියම්ස්
|
- නසාර් හුසේන් (නා)
- ජේම්ස් ඇන්ඩර්සන්
- ගැරත් බට්ටි
- ඉයන් බ්ලැක්වෙල්
- ඇන්ඩි කැඩික්
- පෝල් කොලින්වුඩ්
- ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්
- ස්ටීව් හාමිසන්
- මැතිව් හොගාඩ්
- රොනී ඉරානි
- ජේම්ස් කර්ට්ලි
- නික් නයිට්
- ඔවයිස් ෂා
- ඇලෙක් ස්ටුවර්ට්
- මාකස් ට්‍රෙස්කොතික්
- මයිකල් වෝන්
|
|
ප්‍රසාද ලකුණු වගුව[සංස්කරණය]
1 වන තරගය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය[සංස්කරණය]
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ගැරත් බැටී ඔහුගේ මංගල එදිජා තරගයට ක්‍රීඩා කළේය.
2 වන තරඟය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය[සංස්කරණය]
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ජේම්ස් ඇන්ඩර්සන් ඔහුගේ මංගල එදිජා තරගයට ක්‍රීඩා කළේය.
3 වන තරඟය: එංගලන්තය සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ස්ටීව් හාමිසන් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
4 වන තරඟය: එංගලන්තය සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
5 වන තරඟය: ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
6 වන තරඟය: ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]
- කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පන්දු යැවීමට තීරණය කළේය.
7 වන තරඟය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය[සංස්කරණය]
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
8 වැනි තරගය: එංගලන්තය සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
9 වැනි තරගය: ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
10 වැනි තරගය: එංගලන්තය සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
11 වන තරඟය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය[සංස්කරණය]
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මයිකල් ක්ලාක් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
12 වැනි තරගය: ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
1 වැනි අවසන් තරගය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය[සංස්කරණය]
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2 වැනි අවසන් තරගය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය[සංස්කරණය]
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ඔස්ට්‍රේලියාව එංගලන්තයට එරෙහිව අවසන් තරඟ තුනෙන් යුත් තරඟමාලාව 2-0ක් ලෙස ජයග්‍රහණය කළේය. 3 වන අවසන් තරගය නොපැවත්වුනි.
- ↑ "1st Match, Carlton & United Series at Melbourne, Dec 13 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ↑ "2nd Match, Carlton & United Series at Brisbane, Dec 15 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ↑ "3rd Match, Carlton & United Series at Brisbane, Dec 17 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ↑ "4th Match, Carlton & United Series at Sydney, Dec 20 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ↑ "5th Match, Carlton & United Series at Melbourne, Dec 22 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ↑ "6th Match, Carlton & United Series at Sydney, Jan 9 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ↑ "7th Match, Carlton & United Series at Adelaide, Jan 11 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ↑ "8th Match, Carlton & United Series at Adelaide, Jan 13 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ↑ "9th Match (D/N), VB Series at Brisbane, Jan 15 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ↑ "10th Match, Carlton & United Series at Hobart, Jan 17 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ↑ "11th Match, Carlton & United Series at Perth, Jan 19 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ↑ "12th Match, Carlton & United Series at Perth, Jan 21 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ↑ "1st Match, Carlton & United Series at Sydney, Jan 23 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ↑ "2nd Match, Carlton & United Series at Melbourne, Jan 25 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග
ශ්‍රී ලංකාව සත්කාරකත්වය දක්වන ලද ටෙස්ට්, එදිජා හා වි20ජා තරග |
ඇෆ්ගනිස්ථානය | |
---|
ඔස්ට්‍රේලියාව | |
---|
බංග්ලාදේශය | |
---|
එංගලන්තය | |
---|
ඉන්දියාව | |
---|
අයර්ලන්තය | |
---|
නවසීලන්තය | |
---|
පකිස්ථානය | |
---|
දකුණු අප්‍රිකාව | |
---|
බටහිර ඉන්දීය කොදෙව් | |
---|
සිම්බාබ්වේ | |
---|
ප්‍රතිවාදී කණ්ඩායම සත්කාරකත්වය දක්වන ලද ටෙස්ට්, එදිජා හා වි20ජා තරග |
ඇෆ්ගනිස්ථානය | |
---|
ඔස්ට්‍රේලියාව | |
---|
බංග්ලාදේශය | |
---|
එංගලන්තය | |
---|
ඉන්දියාව | |
---|
අයර්ලන්තය | |
---|
නෙදර්ලන්තය | |
---|
නවසීලන්තය | |
---|
පකිස්ථානය | |
---|
ස්කොට්ලන්තය | |
---|
දකුණු අප්‍රිකාව | |
---|
බටහිර ඉන්දීය කොදෙව් | |
---|
සිම්බාබ්වේ | |
---|
බහු කණ්ඩායම් සහභාගී වූ තරගාවලි |
බහු කණ්ඩායම් | |
---|