Jump to content

සනත් කලුපෙරුම

විකිපීඩියා වෙතින්
සනත් කලුපෙරුම
උපත22 ඔක්තෝම්බර් 1961
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක

සනත් කලුපෙරුම (ඉංග්‍රීසි: Sanath Kaluperuma) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.

ජීවන සටහන්

[සංස්කරණය]

සනත් කලුපෙරුම නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1978 සිට 1981 දක්වා සනත් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1981 දී නාලන්දා උප නායකයාවිය.

මොහු ලලිත් කලුපෙරුමගේ බාල සොහොයුරා වන අතර ඕස්ට්‍රේලියාවේ වාසය කරයි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සනත්_කලුපෙරුම&oldid=444172" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි