2001 කොකා-කෝලා ක්‍රිකට් කුසලානය
Appearance
කොකා-කෝලා කුසලානය 2001 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසන් තරගය |
සත්කාරකත්වය | ![]() |
ශූරයන් | ![]() |
අනුශූරයන් | ![]() |
සහභාගීත්වය | ![]() ![]() |
තරඟ | 10 |
තරඟාවලියේ වීරයා | ![]() |
වැඩිම ලකුණු | ![]() |
වැඩිම කඩුලු | ![]()
![]() |
2001 ශ්‍රී ලංකා කොකා-කෝලා කුසලානය යනු 2001 ජුනි අගදී ශ්‍රී ලංකාවේ පැවති එක්දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් තරඟාවලියකි. එය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නවසීලන්තය යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියකි.[1] ශ්‍රී ලංකාව, අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 121කින් පරාජය කරමින් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය. තරගාවලියේ වීරයා සම්මානය ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය විසින් දිනා ගමන්නා ලදී.[2]
සංචිත
[සංස්කරණය]![]() |
![]() |
![]() |
---|---|---|
|
|
|
ප්‍රසාද ලකුණු වගුව
[සංස්කරණය]කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශුලවේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
![]() |
6 | 4 | 2 | 0 | 0 | 0.242 | 8 |
![]() |
6 | 3 | 3 | 0 | 0 | -0.229 | 6 |
![]() |
6 | 2 | 4 | 0 | 0 | -0.012 | 4 |
1 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2 වන තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
3 වැනි තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
4 වැනි තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
5 වැනි තරගය
[සංස්කරණය]6 වැනි තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
7 වැනි තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
8 වැනි තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
9 වැනි තරගය
[සංස්කරණය] 2001 අගෝස්තු 2
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
විරේන්ද්‍ර සෙවාග් ඔහුගේ පළමු එක්දින ශතකය වාර්තා කළේය.
අවසාන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ශ්‍රී ලංකා කොකා-කෝලා කුසලානය ශ්‍රී ලංකාවට හිමිවිය.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "COCA-COLA CUP (SRI LANKA)". ESPNcricinfo. සම්ප්‍රවේශය 24 October 2015.
- ^ "Sri Lanka overwhelm India in Coca-Cola Cup final". ESPNcricinfo. සම්ප්‍රවේශය 27 June 2016.
- ^ "Lankan squad for tri-series with India, New Zealand". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 May 2016.
- ^ "Injured Tendulkar ruled out for Sri Lanka tri-series". ESPNcricinfo. සම්ප්‍රවේශය 30 March 2016.
- ^ "Nash and Vettori return to CLEAR Black Caps for One-Day International tri-series against Sri Lanka and India". ESPNcricinfo. සම්ප්‍රවේශය 6 May 2016.
බාහිර සබැඳි
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග