රොෂාන් ගුණරත්න

විකිපීඩියා වෙතින්
රොෂාන් ගුනරත්න
උපත26 ජනවාරි 1962
මිය යාම21 ජූලි 2005
කැලිෆෝනියා ඇමරිකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
ආගමබෞද්ධ

රොෂාන් ගුනරත්න (ඉංග්‍රීසි: Roshan Guneratne) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.

ජීවන සටහන්[සංස්කරණය]

රොෂාන් ගුනරත්න කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1980 සිට 1982 දක්වා රොෂාන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීකල අතර 1982 දී නාලන්දා නායකයාවිය.

ආශ්‍රිත[සංස්කරණය]

රොෂාන් ගුනරත්නයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

"https://si.wikipedia.org/w/index.php?title=රොෂාන්_ගුණරත්න&oldid=443981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි