ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය 1999-00
Appearance
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය 2000 | |||||
ශ්‍රී ලංකාව | පාකිස්ථානය | ||||
දින වකවානුව | 2000 පෙබරවාරි 13 – 2000 මාර්තු 15 | ||||
නායකයන් | සනත් ජයසූරිය | සයීඩ් අන්වර් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | අරවින්ද ද සිල්වා (197) | ඉන්සමාම්-උල්-හක් (355) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (26) | වකාර් යුනිස් (13) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | වකාර් යුනිස් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මාවන් අතපත්තු (253) | වසීම් අක්රම් (86) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (6) | අබ්දුල් රසාක් (5)
වසීම් අක්රම් (5) සක්ලේන් මුෂ්ටාක් (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මාවන් අතපත්තු |
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2000 පෙබරවාරි සිට මාර්තු දක්වා පාකිස්තානයට ගොස් පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනකින් යුත් ටෙස්ට් තරගමාලාවකට ක්‍රීඩා කළේය . ශ්‍රී ලංකාව ටෙස්ට් තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තේය. ශ්‍රී ලංකාව සනත් ජයසූරිය විසින් ද පකිස්තානය සයීඩ් අන්වර් හා මොයින් ඛාන් විසින් ද මෙහෙයවනු ලැබීය. මීට අමතරව, තරඟ තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟමාලාවක්ව ක්‍රීඩා කළ අතර එය ශ්‍රී ලංකාව 3-0 ලෙස ජය ගත්තේය.[1]
පුහුණු තරග
[සංස්කරණය]එක්දින තරගය 1
[සංස්කරණය] 2000 පෙබරවාරි 08
ලකුණු පුවරුව |
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය XI
250/6 (ඕවර 50) |
එ
|
|
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
එක්දින තරගය 2
[සංස්කරණය] 2000 පෙබරවාරි 10
ලකුණු පුවරුව |
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය XI
48 (ඕවර 33) |
එ
|
|
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
තුන්දින තරගය
[සංස්කරණය]2000 පෙබරවාරි 21-23
ලකුණු පුවරුව |
එ
|
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය XI
| |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
එක්දින තරඟමාලාව
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය] 2000 පෙබරවාරි 13
ලකුණු පුවරුව |
එ
|
||
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ඉම්රාන් අබ්බාස්, යසීර් අරෆත් සහ යුනිස් ඛාන් ඔවුන්ගේ මංගල එක්දින තරග ආරම්භ කළහ.
2 වන එදිජා තරගය
[සංස්කරණය] 2000 පෙබරවාරි 16
ලකුණු පුවරුව |
එ
|
||
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ඔවුන්ගේ මන්දගාමී ඕවර වේගය හේතුවෙන් පාකිස්තාන ඉනිම ඕවර 49කට සීමා විය.
3 වැනි එදිජා තරගය
[සංස්කරණය] 2000 පෙබරවාරි 19
ලකුණු පුවරුව |
එ
|
||
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ෆයිසාල් ඉක්බාල් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
ටෙස්ට් තරඟමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- යුනිස් ඛාන් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
2 වැනි ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
3 වැනි ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.
- ඉර්ෆාන් ෆාසිල් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
යොමුව
[සංස්කරණය]- ^ "Sri Lanka in Pakistan 2000". CricketArchive. සම්ප්‍රවේශය 18 June 2014.
බාහිර සබැඳි
[සංස්කරණය]තරගමාලා නිවහන - ඊඑස්පීඑන් ක්‍රික් ඉන්ෆෝ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග