ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය 1999-00

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය 2000
ශ්‍රී ලංකාව
පාකිස්ථානය
දින වකවානුව 2000 පෙබරවාරි 13 – 2000 මාර්තු 15
නායකයන් සනත් ජයසූරිය සයීඩ් අන්වර්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු අරවින්ද ද සිල්වා (197) ඉන්සමාම්-උල්-හක් (355)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (26) වකාර් යුනිස් (13)
තරගමාලාවේ ක්‍රීඩකයා පකිස්ථානය වකාර් යුනිස්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මාවන් අතපත්තු (253) වසීම් අක්‍රම් (86)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (6) අබ්දුල් රසාක් (5)

වසීම් අක්‍රම් (5) සක්ලේන් මුෂ්ටාක් (5)

තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව මාවන් අතපත්තු

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2000 පෙබරවාරි සිට මාර්තු දක්වා පාකිස්තානයට ගොස් පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනකින් යුත් ටෙස්ට් තරගමාලාවකට ක්‍රීඩා කළේය . ශ්‍රී ලංකාව ටෙස්ට් තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තේය. ශ්‍රී ලංකාව සනත් ජයසූරිය විසින් ද පකිස්තානය සයීඩ් අන්වර් හා මොයින් ඛාන් විසින් ද මෙහෙයවනු ලැබීය. මීට අමතරව, තරඟ තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟමාලාවක්ව ක්‍රීඩා කළ අතර එය ශ්‍රී ලංකාව 3-0 ලෙස ජය ගත්තේය.[1]

පුහුණු තරග[සංස්කරණය]

එක්දින තරගය 1[සංස්කරණය]

2000 පෙබරවාරි 08
ලකුණු පුවරුව
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය XI
250/6 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
251/2 (ඕවර 40.3)
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමිවිය
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
තරගයේ වීරයා:
විනිසුරුවන්: පකිස්ථානය සාදික් මොහොමඩ් සහ පකිස්ථානය ෂකීල් ඛාන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

එක්දින තරගය 2[සංස්කරණය]

2000 පෙබරවාරි 10
ලකුණු පුවරුව
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය XI
48 (ඕවර 33)
 ශ්‍රී ලංකාව
49/1 (ඕවර 6.5)
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක ජයක් හිමිවිය
සීමාසහිත යුනයිටඩ් බැංකු ක්‍රීඩා සංකීර්ණය, කරච්චි
තරගයේ වීරයා:
විනිසුරුවන්: පකිස්ථානය අෆ්සාල් අහමඩ් සහ පකිස්ථානය අස්ලාම් ඛාන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

තුන්දින තරගය[සංස්කරණය]

2000 පෙබරවාරි 21-23
ලකුණු පුවරුව
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය XI
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ඛාන් රසායනාගාර පර්යේෂණ ක්‍රීඩාංගනය, රාවල්පින්ඩි

විනිසුරුවන්: පකිස්ථානය සෙයිඩ් ෂා සහ පකිස්ථානය සෆර් ඉක්බාල්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

එක්දින තරඟමාලාව[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

2000 පෙබරවාරි 13
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
274/8 (ඕවර 50)
 පකිස්තානය
245 (ඕවර 48)
ශ්‍රී ලංකාවට ලකුණු 29ක ජයක් හිමිවිය
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මාවන් අතපත්තු
විනිසුරුවන්: පකිස්ථානය සාදික් මොහොමඩ් සහ පකිස්ථානය සලීම් බඩර්

2 වන එදිජා තරගය[සංස්කරණය]

2000 පෙබරවාරි 16
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
263/6 (ඕවර 50)
 පකිස්තානය
229 (ඕවර 45.1)
ශ්‍රී ලංකාවට ලකුණු 34ක ජයක් හිමිවිය
ජින්නා ක්‍රීඩාංගනය, ගුජ්රන්වාලා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ පකිස්ථානය අසාද් රවුෆ්
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ඔවුන්ගේ මන්දගාමී ඕවර වේගය හේතුවෙන් පාකිස්තාන ඉනිම ඕවර 49කට සීමා විය.

3 වැනි එදිජා තරගය[සංස්කරණය]

2000 පෙබරවාරි 19
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
241/9 (ඕවර 50)
 පකිස්තානය
137 (ඕවර 39.3)
ශ්‍රී ලංකාවට ලකුණු 104ක ජයක්
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මාවන් අතපත්තු
විනිසුරුවන්: පකිස්ථානය මොහොමඩ් අස්ලාම් සහ පකිස්ථානය නදීම් ගෞරි
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • පකිස්ථානය ෆයිසාල් ඉක්බාල් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.

ටෙස්ට් තරඟමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2000 පෙබරවාරි 26 - 2000 මාර්තු 1
(දින-5 තරඟය)
ලකුණු පුවරුව
353 (ඕවර 123.2)
අරවින්ද ද සිල්වා 112 (276)
වකාර් යුනිස් 4/103 (ඕවර 30)
220/8 (ඕවර 83.5)
සනත් ජයසූරිය 56 (105)
අබ්දුල් රසාක් 4/56 (ඕවර 26)
ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක් හිමිවිය
රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය, රාවල්පින්ඩි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා
විනිසුරුවන්: පකිස්ථානය අතාර් සායිඩි සහ දකුණු අප්‍රිකාව ඩේව් ඕචාඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • පකිස්ථානය යුනිස් ඛාන් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

2 වැනි ටෙස්ට් තරගය[සංස්කරණය]

2000 මාර්තු 5-9
(දින-5 තරගය)
ලකුණු පුවරුව
268 (ඕවර 109.3)
මාවන් අතපත්තු 75 (176)
ෂොයිබ් අක්තාර් 5/75 (ඕවර 24.3)
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • පකිස්ථානය අතික්-උස්-සමාන් සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.

3 වැනි ටෙස්ට් තරගය[සංස්කරණය]

2000 මාර්තු 12-15
(දින-5 තරඟය)
ලකුණු පුවරුව
පකිස්ථානයට ලකුණු 222ක ජයක්
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
තරගයේ වීරයා: පකිස්ථානය ඉන්සමාම්-උල්-හක්
විනිසුරුවන්: පකිස්ථානය රියාසුදීන් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.
  • පකිස්ථානය ඉර්ෆාන් ෆාසිල් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.

යොමුව[සංස්කරණය]

  1. "Sri Lanka in Pakistan 2000". CricketArchive. සම්ප්‍රවේශය 18 June 2014.

බාහිර සබැඳි[සංස්කරණය]

තරගමාලා නිවහන - ඊඑස්පීඑන් ක්‍රික් ඉන්ෆෝ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග