ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථානු තරග සංචාරය 1995-96

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථානු තරග සංචාරය 1995
පාකිස්ථානය
ශ්‍රී ලංකාව
දින වකවානුව 1995 අගෝස්තු 30 – 1995 ඔක්තෝබර් 03
නායකයන් අර්ජුන රණතුංග රමීස් රාජා
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මොයින් ඛාන් (274) චන්දික හතුරුසිංහ (291)
වැඩිම කඩුළු අකිබ් ජාවෙඩ් (16) මුත්තයියා මුරලිදරන් (15)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව හෂාන් තිලකරත්න සහ පකිස්ථානය මොයින් ඛාන්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු සලීම් එලාහි (179) අර්ජුන රණතුංග (159)
වැඩිම කඩුළු අටා-උර්-රෙහ්මාන් (4) අරවින්ද ද සිල්වා (5)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1995 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා පාකිස්තානයේ සංචාරය කළ අතර පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනක ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකාව ටෙස්ට් තරගමාලාව 2–1ක් ලෙස ජය ගත්තේය. ශ්‍රී ලංකාව නායකත්වය දැරුවේ අර්ජුන රණතුංග සහ පාකිස්තානය රමීස් රාජා විසිනි. මීට අමතරව, තරග තුනකින් යුත් සීමිත ඕවර්ස් ඉන්ටර්නැෂනල් (LOI) තරගාවලියක් ක්‍රීඩා කළ අතර එය ශ්‍රී ලංකාව 2–1ක් ලෙස ජය ගත්තේය. ටෙස්ට් හා එක්දින තරගමාලා දෙකේදීම පළමු තරඟය පරාජයට පත්වී ශ්‍රී ලංකාව තරගමාලා දෙකම ජයග්‍රහණය කළේය. [1]

පුහුණු තරග[සංස්කරණය]

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය XI එදිරිව ශ්‍රී ලංකාව[සංස්කරණය]

1995 අගෝස්තු 30,31, සැප්තැම්බර් 1 (දින 3 තරඟය)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව
286/8dec (ඕවර 108)
148/4 (ඕවර 48)
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය XI
244/8dec (ඕවර 98.2)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ආරක්ෂක නිවාස අධිකාරිය ක්‍රීඩාංගනය, කරච්චි

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුශාසකගේ XI එදිරිව ශ්‍රී ලංකාව[සංස්කරණය]

1995 සැප්තැම්බර් 4,5,6 (දින 3 තරගය)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව
104 (ඕවර 40.2)
171 (ඕවර 46.4)
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුශාසකගේ XI
281/9dec (ඕවර 75.4)
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුශාසකගේ XI කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 6ක ජයක්
රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය

ටෙස්ට් තරගමාලාවේ සාරාංශය[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1995 සැප්තැම්බර් 8-11
(දින 5 තරගය)
ලකුණු පුවරුව
පාකිස්තානය ඉනිමකින් සහ ලකුණු 40 කින් ජයග්‍රහණය කළේය
අර්බාබ් නියාස් ක්‍රීඩාංගනය, පෙෂාවර්
තරගයේ වීරයා: පකිස්ථානය වසීම් අක්‍රම්
විනිසුරුවන්: නවසීලන්තය බ්‍රයන් ඕල්ඩ්‍රිජ් සහ පකිස්ථානය මහබූබ් ෂා
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • තරගය දින පහකට සැලසුම් කර තිබුණද එය දින හතරකින් අවසන් විය.
  • පකිස්ථානය ඉජාස් අහමඩ් සහ පකිස්ථානය සක්ලේන් මුෂ්තාක් ටෙස්ට් පිටියට පිවිසියේය.

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1995 සැප්තැම්බර් 15-19
(දින 5 තරගය)
ලකුණු පුවරුව
361 (ඕවර 146.3)
අරවින්ද ද සිල්වා 105 (316)
ආකිබ් ජාවෙඩ් 5/84 (ඕවර 32.3)
ශ්‍රී ලංකාව ලකුණු 42 කින් ජයග්‍රහණය කළේය
ඉක්බාල් ක්‍රීඩාංගනය, ෆයිසලාබාද්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: පකිස්ථානය කයිසර් හයාත් සහ එංගලන්තය නයිජල් ප්ලූස්
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
  • පකිස්ථානය මොහොමඩ් අක්‍රම් ටෙස්ට් පිටියට පිවිසියේය.

3 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1995 සැප්තැම්බර් 22-26
(දින 5 තරගය)
ලකුණු පුවරුව
232 (ඕවර 92.3)
කුමාර් ධර්මසේන 62* (133)
ආකිබ් ජාවෙඩ් 3/47 (ඕවර 19.3)
212 (ඕවර 76)
මොයින් ඛාන් 117* (208)
චමින්ද වාස් 4/37 (ඕවර 24)
ශ්‍රී ලංකාව ලකුණු 144 කින් ජයග්‍රහණය කළේය
ජින්නා ක්‍රීඩාංගනය, සියල්කෝට්, සියල්කෝට්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
විනිසුරුවන්: නවසීලන්තය බ්‍රයන් ඕල්ඩ්‍රිජ් සහ පකිස්ථානය ෂකීල් ඛාන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

එක්දින තරඟමාලාව[සංස්කරණය]

1 වන එක්දින තරගය[සංස්කරණය]

1995 සැප්තැම්බර් 29
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
233/5 (ඕවර 50)
 පකිස්තානය
234/1 (ඕවර 44)
පාකිස්තානය කඩුලු 9 කින් ජය ගත්තේය
ජින්නා ක්‍රීඩාංගනය, ගුජ්රන්වාලා
තරගයේ වීරයා: පකිස්ථානය සලීම් එලහි
විනිසුරුවන්: පකිස්ථානය ඉක්‍රම් රබ්බානි සහ පකිස්ථානය මොහොමඩ් අස්ලාම්

2 වන එක්දින තරගය[සංස්කරණය]

1995 ඔක්තෝබර් 1
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
257/7 (ඕවර 50)
 පකිස්තානය
208/8 (ඕවර 50)
ශ්‍රී ලංකාව ලකුණු 49 කින් ජයග්‍රහණය කළේය
ඉක්බාල් ක්‍රීඩාංගනය, ෆයිසලාබාද්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: පකිස්ථානය සලීම් බඩර් සහ පකිස්ථානය සිද්දික් ඛාන්
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.

3 වන එක්දින තරගය[සංස්කරණය]

1995 ඔක්තෝබර් 3
ලකුණු පුවරුව
පකිස්තානය 
183/9 (ඕවර 38)
 ශ්‍රී ලංකාව
184/6 (ඕවර 37.4)
ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය
රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගනය, රාවල්පින්ඩි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
විනිසුරුවන්: පකිස්ථානය ඉස්ලාම් ඛාන් සහ පකිස්ථානය ෂකීල් ඛාන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • තරගය ආරම්භ වීමට පෙර එක් පැත්තකට ඕවර 38 ක් දක්වා අඩු විය.
  • පකිස්ථානය සයීඩ් අසාද් සහ ශ්‍රී ලංකාව එරික් උපාශාන්ත එක්දින තරග දිවිය ආරම්භ කළහ.

යොමුව[සංස්කරණය]

  1. "Sri Lanka in Pakistan 1995–96". CricketArchive. සම්ප්‍රවේශය 12 July 2014.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග