ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා තරග සංචාරය 2007-08

විකිපීඩියා වෙතින්

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය 2007
ඕස්ට්‍රේලියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 2007 නොවැම්බර් 8 – 2007 නොවැම්බර් 20
නායකයන් රිකී පොන්ටින් මහේල ජයවර්ධන
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ෆිල් ජැක්ස් (319) කුමාර් සංගක්කාර (249)
වැඩිම කඩුළු බ්‍රෙට් ලී (16) මුත්තයියා මුරලිදරන් (4)
තරගමාලාවේ ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාව බ්‍රෙට් ලී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2007 ඔක්තෝබර් 27 සිට 2008 මාර්තු 7 දක්වා පුහුණු තරග හතරක් සමග ටෙස්ට් තරග දෙකක් සහ 2007-08 පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකු තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරය කළේය.[1]

සංචිත ලැයිස්තු[සංස්කරණය]

ටෙස්ට් කණ්ඩායම්
 ඕස්ට්‍රේලියාව [2][3]  ශ්‍රී ලංකාව [4]
  • රිකී පොන්ටින් (නා)
  • ඇඩම් ගිල්ක්‍රිස්ට් (කරැ)
  • ස්ටුවර්ට් ක්ලාක්
  • මයිකල් ක්ලාක්
  • මැතිව් හෙඩ්න්
  • බෙන් හිල්ෆෙන්හවුස් †
  • බ්‍රැඩ් හොග්
  • මයිකල් හසී
  • ෆිල් ජැක්ස්
  • මිචෙල් ජොන්සන්
  • බ්‍රෙට් ලී
  • ස්ටුවර්ට් මැක්ගිල්
  • ඇන්ඩෲ සයිමන්ඩ්ස්
  • ෂෝන් ටේට්
  • මහේල ජයවර්ධන (නා)
  • කුමාර සංගක්කාර (කරැ)
  • මාවන් අතපත්තු
  • මාලිංග බණ්ඩාර
  • සුජීව ද සිල්වා ♣
  • දිල්හාර ප්‍රනාන්දු
  • සනත් ජයසූරිය
  • ප්‍රසන්න ජයවර්ධන (කරැ)
  • ෆර්වීස් මහරුෆ්
  • ලසිත් මාලිංග
  • ජෙහාන් මුබාරක්
  • මුත්තයියා මුරලිදරන්
  • තිලාන් සමරවීර
  • චාමර සිල්වා
  • උපුල් තරංග
  • චමින්ද වාස්
  • මයිකල් වැන්ඩෝට්
  • චානක වෙලගෙදර

† බෙන් හිල්ෆෙන්හවුස් එකතු කරනු ලැබුවේ වැලමිටේ ආබාධයක් හේතුවෙන් ටේට් ඉවත් වීමෙන් පසුවය.

♣ වෙලගෙදරගේ ආවරණය ලෙස සුජීව ද සිල්වා එකතු විය.

පුහුණු තරග[සංස්කරණය]

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපතිගේ XI[සංස්කරණය]

ඔක්තෝබර් 27-29
ලකුණු පුවරුව
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපතිගේ XI
368/6 dec (ඕවර 96.2)
සනත් ජයසූරිය 154 (153)
ආරොන් හීල් 3/50 (ඕවර 19)
409 (ඕවර 122.2)
ටී. සී. ප්ලාන්ට් 124 (322)
මුත්තයියා මුරලිදරන් 4/122 (ඕවර 44)
125/3 (ඕවර 36)
මහේල ජයවර්ධන 52 (73)
මික් ලුවිස් 2/17 (ඕවර 7)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්

විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඇන්ඩි කොලින්ස් සහ ඕස්ට්‍රේලියාව ඇන්ඩෲ විලෝබි
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

ශ්‍රී ලංකාව ක්වීන්ස්ලන්තය[සංස්කරණය]

නොවැම්බර් 2-4
ලකුණු පුවරුව
210/9 dec (ඕවර 63.2)
ප්‍රසන්න ජයවර්ධන 58 (130)
ඇෂ්ලි නොෆ්කේ 5/36 (ඕවර 14)
295 (ඕවර 79.2)
ඇන්ඩි බිචෙල් 125 (168)
ෆර්වීස් මහරූෆ් 3/72 (ඕවර 20)
226 (ඕවර 73.5)
චමින්ද වාස් 84 (76)
ඇෂ්ලි නොෆ්කේ 3/21 (ඕවර 13)
ක්වීන්ස්ලන්ත පිලට කඩුලු 4ක ජයක්
ඇලන් බෝඩර් ෆීල්ඩ්, බ්‍රිස්බේන්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ඇෂ්ලි නොෆ්කේ
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඇන්ඩෲ කරන් සහ ඕස්ට්‍රේලියාව නෝර්ම් මැක්නමාරා
  • කාසියේ වාසිය දිනූ ක්වීන්ස්ලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය

ශ්‍රී ලංකාව අගමැති XI[සංස්කරණය]

ජනවාරි 30
ලකුණු පුවරුව
අගමැති XI
152 (ඕවර 38 )
 ශ්‍රී ලංකාව
156/6 (ඕවර 31.5)
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමිවිය
මනුක ඕවල්, කැන්බරා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව ලසිත් මාලිංග
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ටිම් ලේකොක් සහ ඕස්ට්‍රේලියාව යොහාන් රාමසුන්ද්‍ර
  • කාසියේ වාසිය දිනූ අගමැතිගේ XI ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

ශ්‍රී ලංකාව තස්මේනියාව[සංස්කරණය]

පෙබරවාරි 2
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
183/9 (ඕවර 47.4)
තස්මේනියාව
184/3 (ඕවර 36.1)
තස්මේනියාවට කඩුලු 7ක ජයක්
බෙල්ලරිව් ඕවල්, හොබාර්ට්
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව බ්‍රයන් මුයර් සහ ඕස්ට්‍රේලියාව ග්‍රෙග් ලක්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

නොවැම්බර් 8-12
ලකුණු පුවරුව
211 (ඕවර 81.5)
මාවන් අතපත්තු 51 (183)
බ්‍රෙට් ලී 4/26 (ඕවර 17.5)
300 f/o (ඕවර 99.2)
මයිකල් වැන්ඩෝට් 82 (170)
බ්‍රෙට් ලී 4/86 (ඕවර 27)
ඕස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 40ක ජයක්
බ්‍රිස්බේන් ක්‍රිකට් පිටිය, බ්‍රිස්බේන්
තරගයේ වීරයා: බ්‍රෙට් ලී
විනිසුරුවන්: නවසීලන්තය ටෝනි හිල් සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
  • ඕස්ට්‍රේලියාව මිචෙල් ජොන්සන් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

නොවැම්බර් 16-20
ලකුණු පුවරුව
542/5 dec (ඕවර 139)
ෆිල් ජැක්ස් 150 (237)
දිල්හාර ප්‍රනාන්දු 2/134 (ඕවර 26)
246 (ඕවර 81.2)
මහේල ජයවර්ධන 104 (194)
බ්‍රෙට් ලී 4/82 (ඕවර 23.2)
410 (ඕවර 104.3)
කුමාර් සංගක්කාර 192 (282)
බ්‍රෙට් ලී 4/87 (ඕවර 26.3)
ඕස්ට්‍රේලියාවට ලකුණු 96ක ජයක්
බෙල්ලරිව් ඕවල්, හොබාර්ට්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව බ්‍රෙට් ලී
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකු තරගාවලිය[සංස්කරණය]

කොමන්වෙල්ත් බැංකු ශූරතාවය 2008 යනු 2007-08 තරගවාරයේ ඕස්ට්‍රේලියාවේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි. කොමන්වෙල්ත් බැංකු ශූරතාවය මෙවර ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන ජාතික කණ්ඩායම් සම්බන්ධ විය. අවසන් තරගමාලාව 2-0ක් ලෙස සත්කාරක කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දියාව ජය ගත්තේය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. Tour schedule
  2. Australian 1st Test squad
  3. Australian 2nd Test squad
  4. Sri Lankan squad
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග