2009 බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
Appearance
(2009 බංග්ලාදේශ තුන්කොන් තරගාවලිය වෙතින් යළි-යොමු කරන ලදි)
2009 බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය | |
---|---|
පරිපාලක(යෝ) | බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එදිජා තරග |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසාන තරගය |
සත්කාරකත්වය | බංග්ලාදේශය |
ශූරයන් | ශ්‍රී ලංකාව |
අනුශූරයන් | බංග්ලාදේශය |
සහභාගීත්වය | 3 |
තරඟ | 4 |
තරඟාවලියේ වීරයා | ෂකීබ් අල් හසන් |
වැඩිම ලකුණු | ෂකීබ් අල් හසන් (153) |
වැඩිම කඩුලු | අජන්ත මෙන්ඩිස් (7) නුවන් කුලසේකර (7) |
2009 වසරේ බංග්ලාදේශයේ පැවති තුන්කොන් තරඟාවලිය 2009 ජනවාරි 10 සිට ජනවාරි 16 දක්වා බංග්ලාදේශයේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි. තුන්කොන් තරගාවලියට බංගලාදේශය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ජාතික කණ්ඩායම් සම්බන්ධ වූ අතර,[1] ශ්‍රී ලංකාව තරඟාවලිය ජයග්‍රහණය කළේය.
සංචිත
[සංස්කරණය]බංග්ලාදේශය | ශ්‍රී ලංකාව | සිම්බාබ්වේ |
---|---|---|
|
|
|
කණ්ඩායම් අදියර
[සංස්කරණය]ලකුණු වගුව
[සංස්කරණය]ස්ථා | කණ්ඩායම | ත | ජ | ප | ස | විනැ | අති. ප්‍ර | ප්‍රසාද | ශුලවේ | ලබාගත් | එරෙහි |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | ශ්‍රී ලංකාව | 2 | 1 | 1 | 0 | 0 | 1 | 5 | 1.279 | 357/81 | 231/73.5 |
2 | බංග්ලාදේශය | 2 | 1 | 1 | 0 | 0 | 1 | 5 | -0.039 | 318/73.5 | 352/81 |
3 | සිම්බාබ්වේ | 2 | 1 | 1 | 0 | 0 | 0 | 4 | -0.920 | 285/100 | 377/100 |
මූලාශ්‍රය: [ESPNcricinfo]
තරග
[සංස්කරණය]අවසාන තරගය
[සංස්කරණය]යොමු කිරීම්
[සංස්කරණය]- ^ "TRI-NATION TOURNAMENT IN BANGLADESH, 2008/09-Squads". ESPNcricinfo. සම්ප්‍රවේශය 10 January 2009.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග