2008 ආසියානු ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
2008 ස්ටාර් ක්‍රිකට් ආසියා කුසලානය
කාලයජුනි 24 – ජූලි 6
පරිපාලක(යෝ)ආසියානු ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක් දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ්-රොබින් තරඟාවලිය සහ පිළිමළුන් පිටුදැකීම
සත්කාරකත්වය පකිස්තානය
ශූරයන් ශ්‍රී ලංකාව (4 වන වරට)
අනුශූරයන් ඉන්දියාව
සහභාගීත්වය6
තරඟ13
තරඟාවලියේ වීරයාශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස්
වැඩිම ලකුණුශ්‍රී ලංකාව සනත් ජයසූරිය (378)
වැඩිම කඩුලුශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස් (17)
2004
2010


2008 ආසියානු කුසලානය (ස්ටාර් ක්‍රිකට් ආසියානු කුසලානය ලෙසද හැඳින්වේ) යනු එක්දින ජාත්‍යන්තර (එදිජා) ක්‍රිකට් තරඟාවලියකි, එය 2008 ජූනි 24 සිට ජූලි 6 දක්වා පකිස්ථානයේ ස්ථාන දෙකකදී පැවැත්විණි.[1] මෙම තරඟාවලියට සහභාගී වූ කණ්ඩායම් හය වූයේ ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ආසියානු ආශ්‍රිත සාමාජික රටවල් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං ය. මෙය පාකිස්තානයේ සත්කාරකත්වය දරන පළමු ආසියානු කුසලානය විය. මීට පෙර ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති දේශපාලන ආතතීන් 1993 දී තරගාවලිය පැවැත්වීමට පකිස්ථානයට අවසර දුන්නේ නැත. එය ඉන්දියාවේ Star Cricket සහ ESPN [2] සහ පකිස්ථානයේ Geo Super මගින් විකාශනය කරන ලදී.[3] අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 100කින් පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.[4]

ආකෘතිය[සංස්කරණය]

මුලින්, කුසලානයේ නවවැනි අනුවාදය 2006 දී පැවැත්වීමට නියමිතව තිබුණද, ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහන් අනුව තරඟාවලිය පැවැත්වීමට ඉඩ තිබුනේ නැත.[5]

A කාණ්ඩයට බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත් විය.

B කාණ්ඩය ඉන්දියාව, පකිස්ථානය සහ හොංකොං යන කණ්ඩායම් වලින් සමන්විත විය.

කාණ්ඩ දෙකට මුලින්ම තිබුණේ වෙන වෙනම රවුන්ඩ් රොබින් තරගාවලියකි. සෑම කාණ්ඩයකින්ම පෙරමුණ ගත් කණ්ඩායම් දෙක සුපිරි හතර වටයට පිවිසියේය. සුපිරි හතරේ කණ්ඩායම් අතර නැවතත් රවුන්ඩ් රොබින් තරගාවලියක් පැවැති අතර ඉන් පළමු ස්ථාන දෙක අවසන් මහා තරගයට පිවිසියේය.

ක්‍රීඩාංගණ[සංස්කරණය]

2008 ආසියානු කුසලානයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ සහ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී තරග 13ක් පැවැත්විණි.

 පකිස්තානය
කරච්චි ලාහෝර්
ජාතික ක්‍රීඩාංගණය ගඩාෆි ක්‍රීඩාංගනය
ධාරිතාව: 34,000 ධාරිතාව: 27,000
තරඟ: 10 තරඟ: 3
2008 ආසියානු ක්‍රිකට් කුසලානය is located in පකිස්තානය
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්
පාකිස්තානයේ ක්‍රීඩාංගණ

සංචිත[සංස්කරණය]

 බංග්ලාදේශය[6]  හොංකොං[7]  ඉන්දියාව[8][9]  පකිස්තානය[10]  ශ්‍රී ලංකාව[11]  එක්සත් අරාබි එමීර්[12]
  • මොහොමඩ් අෂ්රෆුල් (නා)
  • ආලෝක කපාලි
  • මෂ්රෆි මොර්ටාසා
  • අබ්දුර් රසාක්
  • ආලෝක කපාලි
  • ඩොලර් මහමුද්
  • ෆර්හාඩ් රීසා
  • මහමුදුල්ලාහ්
  • මෙහ්රාබ් හොසේන් ජූනියර්
  • මොෂාරෆ් හොසේන්
  • මුෂ්ෆිකර් රහීම් (කරැ)
  • නසිමුදීන්
  • රකිබුල් හසන්
  • ෂහාදත් හොසේන්
  • ෂාරියාර් නෆීස්
  • තමීම් ඉක්බාල්
  • ටබරක් ඩාර් (නා)
  • අෆ්සාල් හයිඩර්
  • අශිෂ් ගාධියා
  • ජේමි ඇට්කින්සන් (කරැ)
  • ටෝබි බ්රවුන්
  • හුසේන් බට්
  • ඉර්ෆාන් අහමඩ්
  • කෝට්නි කෘගර්
  • රෝයි ලාම්සම්
  • මුනීර් දාර්
  • නදීම් අහමඩ්
  • නජීබ් අමර්
  • ස්කාවත් අලි
  • වකාස් බර්කට්
  • සයින් අබ්බාස්
  • එම් එස් දෝනි (නා, කරැ)
  • යුවරාජ් සිං (උප)
  • රොබින් උතප්පා
  • ගෞතම් ගාම්භීර්
  • විරේන්ද්‍ර ෂෙවාග්
  • රෝහිත් ෂර්මා
  • සුරේෂ් රයිනා
  • විරාත් කෝලි
  • යූසුෆ් පතාන්
  • ඉර්ෆාන් පතාන්
  • ඉෂාන්ත් ෂර්මා
  • ප්‍රවීන් කුමාර
  • ආර් පී සිං
  • පියුෂ් චාව්ලා
  • ප්‍රග්‍යාන් ඕජා
  • මන්ප්‍රීත් ගෝනි
  • එස්. ශ්‍රීසාන්ත්
  • ෂොයිබ් මලික් (නා)
  • මිස්බා උල් හක් (උප)
  • අබ්දුර් රවුෆ්
  • ෆවාඩ් අලාම්
  • ඉෆ්තිකාර් අන්ජුම්
  • මන්සූර් අම්ජාඩ්
  • මොහොමඩ් යූසුෆ්
  • නසීර් ජම්ෂෙඩ්
  • සයීඩ් අජ්මාල්
  • සල්මන් බට්
  • සර්ෆ්රාස් අහමඩ් (කරැ)
  • ෂාහිඩ් අෆ්රිඩි
  • සොහයිල් තන්වීර්
  • වහාබ් රියාස්
  • යුනිස් ඛාන්
  • උමර් ගුල්
  • මහේල ජයවර්ධන (නා)
  • තිලකරත්න ඩිල්ෂාන්
  • දිල්හාර ප්‍රනාන්දු
  • සනත් ජයසූරිය
  • චාමර කපුගෙදර
  • නුවන් කුලසේකර
  • අජන්ත මෙන්ඩිස්
  • ජෙහාන් මුබාරක්
  • මුත්තයියා මුරලිදරන්
  • කුමාර සංගක්කාර (කරැ)
  • චාමර සිල්වා
  • තිලාන් තුෂාර
  • මහේල උඩවත්ත
  • චමින්ද වාස්
  • කෞශල්‍ය වීරරත්න
  • ෆර්වීස් මහරුෆ්
  • සකීබ් අලි (නා)
  • අලවි ශුක්රි
  • අමන් අලි
  • අම්ජාඩ් අලි (කරැ)
  • අම්ජාඩ් ජාවෙඩ්
  • අර්ෂාඩ් අලි
  • ඉන්දික බටුවිටආරච්චි
  • ෆහාඩ් අල්හාෂ්මි
  • නයිසල් ෆර්නැන්ඩස්
  • කුරාම් ඛාන්
  • මොහොමඩ් තවුකීර්
  • සල්මන් ෆාරුක්
  • වික්‍රාන්ත් ෂෙට්ටි
  • ශදීප් සිල්වා
  • සහිඩ් ෂා

කණ්ඩායම් අදියර[සංස්කරණය]

ඒ කාණ්ඩය[සංස්කරණය]

ස්ථා කණ්ඩායම විනැ ප්‍රසාද ශුලවේ
1  ශ්‍රී ලංකාව 2 2 0 0 0 4 2.730
2  බංග්ලාදේශය 2 1 1 0 0 2 -0.350
3  එක්සත් අරාබි එමීර් 2 0 2 0 0 0 -2.380
මූලාශ්‍රය: ESPNCricinfo

ශ්‍රී ලංකාව 
357/9 (ඕවර 50)
 බංග්ලාදේශය
226/7 (ඕවර 50)
ශ්‍රී ලංකාවට ලකුණු 131 ක ජයක්
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්, පකිස්ථානය
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර
විනිසුරුවන්: එංගලන්තය ඉයන් ගුල්ඩ් & ඕස්ට්‍රේලියාව සයිමන් ටෝෆෙල්

බී කාණ්ඩය[සංස්කරණය]

ස්ථා කණ්ඩායම විනැ ප්‍රසාද ශුලවේ
1  ඉන්දියාව 2 2 0 0 0 4 3.154
2  පකිස්තානය 2 1 1 0 0 2 1.161
3  හොංකොං 2 0 2 0 0 0 -4.110
මූලාශ්‍රය: ESPNCricinfo

ඉන්දියාව 
374/4 (ඕවර 50)
 හොංකොං
118 (ඕවර 36.5)
ඉන්දියාවට ලකුණු 256ක ජයක්
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි, පකිස්ථානය
තරගයේ වීරයා: ඉන්දියාව සුරේෂ් රයිනා
විනිසුරුවන්: නවසීලන්තය ටෝනි හිල් සහ දකුණු අප්‍රිකාව බ්‍රයන් ජර්ලින්
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙය හොංකොං පිලට එරෙහිව ඉන්දියාව සහභාගි වූ පළමු ක්‍රිකට් තරගය විය.
  • ඉන්දියාව සුරේෂ් රයිනා ඔහුගේ පළමු එක්දින ශතකය වාර්තා කළේය.[13]

සුපිරි හතර[සංස්කරණය]

ස්ථා කණ්ඩායම විනැ ඉගෙප්‍ර ප්‍රසාද ශුලවේ
1  ශ්‍රී ලංකාව 3 2 1 0 0 2 6 1.363
2  ඉන්දියාව 3 2 1 0 0 2 6 0.250
3  පකිස්තානය 3 2 1 0 0 0 4 0.924
4  බංග්ලාදේශය 3 0 3 0 0 0 0 -2.665
මූලාශ්‍රය: ESPNCricinfo



ඉන්දියාව 
308/7 (ඕවර 50)
 පකිස්තානය
309/2 (ඕවර 45.3)
පාකිස්තානයට කඩුලු 8ක ජයක්
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි, පකිස්ථානය
තරගයේ වීරයා: පකිස්ථානය යුනිස් ඛාන්
විනිසුරුවන්: එංගලන්තය ඉයන් ගුල්ඩ් & නවසීලන්තය ටෝනි හිල්


අවසාන[සංස්කරණය]

සංඛ්‍යා ලේඛන[සංස්කරණය]

වැඩිම ලකුණු[සංස්කරණය]

ක්‍රීඩකයා ඉනිම නොදැවීම් ලකුණු සාමාන්‍ය ප්‍ර.වේ වැඩිම 100 50 4 4
ශ්‍රී ලංකාව සනත් ජයසූරිය 5 0 378 75.60 126.00 130 2 1 44 16
ඉන්දියාව සුරේෂ් රයිනා 6 1 372 74.40 110.38 116 * 2 2 34 11
ඉන්දියාව විරේන්ද්‍ර ෂෙවාග් 5 0 348 69.60 143.80 119 1 2 49 10
ශ්‍රී ලංකාව කුමාර සංගක්කාර 6 0 345 57.50 99.13 121 3 0 44 2
ඉන්දියාව මහේන්ද්‍ර දෝනි 5 2 327 109.00 91.34 109 * 1 2 19 8
යාවත්කාලීන: 7 ඔක්තෝබර් 2022 [14]

වැඩිම කඩුලු[සංස්කරණය]

ක්‍රීඩකයා ඉනිම කඩුලු ලකුණු ඕවර හොදම ඉකෝන් සාමාන්‍ය කඩුළු 5
ශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස් 5 17 145 42.0 6/13 3.45 8.52 2
ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන් 5 11 184 48.0 5/31 3.83 16.72 1
පකිස්ථානය සොහයිල් තන්වීර් 5 10 241 42.0 5/48 5.73 24.10 1
පකිස්ථානය ඉෆ්තිකාර් අන්ජුම් 5 9 210 43.4 3/51 4.80 23.33 0
ඉන්දියාව රුද්‍ර සිං 5 7 239 43.0 3/67 5.55 34.14 0
බංගලාදේශය අබ්දුර් රසාක් 5 7 247 46.2 3/20 5.33 35.28 0
යාවත්කාලීන: 7 ඔක්තෝබර් 2022 [15]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Asia Cup 2008". cricketwa. සම්ප්‍රවේශය 2015-12-22.
  2. "Pakistan to host Asia Cup in 2008". Daily Times. 22 May 2006. සම්ප්‍රවේශය 31 December 2012.
  3. "Asia Cup super four leg from tomorrow". Geo TV. 27 May 2006. 8 February 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 December 2012.
  4. Premachandran, Dileep (6 July 2008). "Mendis spins Sri Lanka to title triumph". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 December 2012.
  5. Pakistan to host 2006 Asia Cup
  6. "Bangladesh Squad - Bangladesh Squad - Asia Cup, 2008 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-23.
  7. "Hong Kong Squad - Hong Kong Squad - Asia Cup, 2008 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-23.
  8. "India Squad - India Squad - Asia Cup, 2008 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-23.
  9. "Sreesanth ruled out of Asia Cup". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-09-01.
  10. "Pakistan Squad - Pakistan Squad - Asia Cup, 2008 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-23.
  11. "Sri Lanka Squad - Sri Lanka Squad - Asia Cup, 2008 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-23.
  12. "United Arab Emirates Squad - U.A.E. Squad - Asia Cup, 2008 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-23.
  13. "India thrash sorry Hong Kong". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 May 2019.
  14. "Asia Cup, 2008 Cricket Team Records & Stats | ESPNcricinfo.com". Cricinfo. සම්ප්‍රවේශය 2022-10-07.
  15. "Asia Cup, 2008 Cricket Team Records & Stats | ESPNcricinfo.com". Cricinfo. සම්ප්‍රවේශය 2022-10-07.

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග