මුෂ්ෆිකර් රහීම්

විකිපීඩියා වෙතින්
මුෂ්ෆිකර් රහීම් 2018 දී

මුෂ්ෆිකර් රහීම් (බෙංගාලි: মুশফিকুর রহিম; උපත 1987 මැයි 9) බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ උපනායක වේ. ඔහු ටෙස්ට් ක්‍රිකට් වල බංග්ලාදේශයේ සාර්ථකම නායකයා ලෙස සැලකේ.[1] බංග්ලාදේශයේ හිටපු පුහුණුකරු ජේමි සිඩොන්ස් ට අනුව, රහීම්ගේ පිතිහරඹය කෙතරම් බහුකාර්‍යද යත්, ඔහුට 1 සිට 6 දක්වා ඉහළ පෙළේ ඕනෑම තැනක පිතිකරණයේ යෙදිය හැකිය.[2] ඔහු බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ලකුණු ලාභියා වේ.[3] ඔහු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ද්විත්ව ශතක දෙකක් ලබාගත් පළමු සහ එකම කඩුලු රකින පිතිකරුවා වේ.[4][5][6][7][8] ඔහු ටෙස්ට් ද්විත්ව ශතක තුනක් ලබාගත් පළමු සහ එකම බංග්ලාදේශ පිතිකරුවා වේ.[9] ජාත්‍යන්තර තරඟ 150ක් ජයග්‍රහණය කළ එකම බංග්ලාදේශ ක්‍රීඩකයා මුෂ්ෆිකර් වේ.[10]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Outcry over Mushfiq's captaincy". Prothom Alo. 9 October 2017. සම්ප්‍රවේශය 17 April 2021.
  2. "We are not just about Ashraful anymore – Jamie Siddons". Khondaker Mirazur Rahman, ESPNcricinfo. 3 January 2010. සම්ප්‍රවේශය 22 September 2011.
  3. "RECORDS / BANGLADESH / TEST MATCHES / HIGH SCORES". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 June 2021.
  4. "Mushfiq first ever to score two double tons as keeper in Test history". Dhaka Tribune. 12 November 2018. සම්ප්‍රවේශය 17 April 2021.
  5. "Mushfiqur double tops legends". Cricket Australia. 13 November 2018. සම්ප්‍රවේශය 17 April 2021.
  6. "Bangladesh's Mushfiqur Rahim Becomes First Ever Wicketkeeper To Hit Two Double Centuries In Test Cricket". Outlook. 13 November 2018. සම්ප්‍රවේශය 17 April 2021.
  7. "An innings of true merit". The Daily Star (Bangladesh). 13 November 2018. සම්ප්‍රවේශය 8 June 2021.
  8. "Twitter explodes as Mushfiqur Rahim races to second Test double-century in Dhaka". CricTracker. 12 November 2018. සම්ප්‍රවේශය 12 November 2018.
  9. "Third double 'the easiest'". The Daily Star (Bangladesh). 25 February 2020. සම්ප්‍රවේශය 17 April 2021.
  10. "150 int'l wins for Mushfiqur Rahim". Bdcrictime (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-05-26.{{cite web}}: CS1 maint: url-status (link)
"https://si.wikipedia.org/w/index.php?title=මුෂ්ෆිකර්_රහීම්&oldid=513792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි