1998-99 ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
Appearance
ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය 1998-99 | |
---|---|
පරිපාලක(යෝ) | ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසාන තරග 3 |
සත්කාරකත්වය | ඕස්ට්‍රේලියාව |
ශූරයන් | ඕස්ට්‍රේලියාව |
අනුශූරයන් | එංගලන්තය |
සහභාගීත්වය | ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව |
තරඟ | 17 |
තරඟාවලියේ වීරයා | ග්‍රේම් හික් සහ ග්ලෙන් මැක්ග්‍රාත් |
වැඩිම ලකුණු | මාර්ක් වෝ (542) |
වැඩිම කඩුලු | ග්ලෙන් මැක්ග්‍රාත් (27) |
1998-99 ඕස්ට්‍රේලියානු තුන්කොන් තරඟාවලිය (පොදුවේ හැඳින්වෙන්නේ 1998-99 කාල්ටන් සහ යුනයිටඩ් සීරීස්) යනු එක්දින ජාත්‍යන්තර (එක්දින) තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් වූ අතර එහිදී ඕස්ට්‍රේලියාව විසින් එංගලන්තයට සහ ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා දුන්නේය. ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අවසන් වටයට පිවිසි අතර ඕස්ට්‍රේලියාව 2-0කින් ජයග්‍රහණය කළේය.
සංචිත
[සංස්කරණය]ඕස්ට්‍රේලියාව | එංගලන්තය | ශ්‍රී ලංකාව |
---|---|---|
|
|
|
ප්‍රසාද ලකුණු වගුව
[සංස්කරණය]ස්ථා. | කණ්ඩායම | ත | ජ | ප | වි.නැ | සම | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|---|
1 | ඕස්ට්‍රේලියාව | 10 | 7 | 3 | 0 | 0 | 14 | +0.538 |
2 | එංගලන්තය | 10 | 5 | 5 | 0 | 0 | 10 | +0.157 |
3 | ශ්‍රී ලංකාව | 10 | 3 | 7 | 0 | 0 | 6 | −0.667 |
කණ්ඩායම් අදියර
[සංස්කරණය]1 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
- ඕස්ට්‍රේලියාවේ ඉලක්කය ඕවර 36 කදී ලකුණු 153 දක්වා අඩු විය
- වින්ස් වෙල්ස් සහ මාර්ක් ඇලීන් ගේ මංගල එක්දින තරඟය.
2 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
3 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
4 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
5 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
6 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
7 වන තරගය
[සංස්කරණය]8 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
- මහේල ජයවර්ධන එක්දින පිටියේ ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.
- ඇඩිලේඩ් ඕවල් පිටියේදී පැවති එක්දින තරඟයකදී වාර්තා වූ වැඩිම සාර්ථක ලකුණු හඹා යාම මෙය විය.
- මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීම පිළිබඳ මතභේදයක් හේතුවෙන් මෙම තරගය ද කැපී පෙනුණි.''
9 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
10 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දු රැකීමට තීරණය කළේය.
11 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
12 වන තරගය
[සංස්කරණය]13 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය ඕවර 44 දක්වා අඩු කරන ලදි
14 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
15 වන තරගය
[සංස්කරණය]අවසාන තරග
[සංස්කරණය]ඕස්ට්‍රේලියාව එංගලන්තයට එරෙහිව පැවති අවසන් තරඟ 3 න් 2/0 ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගත්තා. (3 වන තරගය නොපැවැත්වුනි.)
1 වන අවසන් තරඟය
[සංස්කරණය]2 වන අවසන් තරගය
[සංස්කරණය] 1999 පෙබරවාරි 13
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- ග්‍රේම් හික් සහ ග්ලෙන් මැග්‍රාත් මෙම තරගාවලියේ වීරයන් වූහ.
බාහිර සම්බන්ධක
[සංස්කරණය]යොමුව
[සංස්කරණය]- ^ "1st Match, Carlton & United Series at Brisbane, Jan 10 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "2nd Match, Carlton & United Series at Brisbane, Jan 11 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "3rd Match, Carlton & United Series at Sydney, Jan 13 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "4th Match, Carlton & United Series at Melbourne, Jan 15 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "5th Match, Carlton & United Series at Sydney, Jan 17 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "6th Match, Carlton & United Series at Melbourne, Jan 19 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "7th Match, Carlton & United Series at Hobart, Jan 21 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "8th Match, Carlton & United Series at Adelaide, Jan 23 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
- ^ "9th Match, Carlton & United Series at Adelaide, Jan 24 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "10th Match, Carlton & United Series at Adelaide, Jan 26 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "11th Match, Carlton & United Series at Perth, Jan 29 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
- ^ "12th Match, Carlton & United Series at Perth, Jan 31 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
- ^ "13th Match, Carlton & United Series at Sydney, Feb 3 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
- ^ "14th Match, Carlton & United Series at Sydney, Feb 5 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
- ^ "15th Match, Carlton & United Series at Sydney, Feb 7 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
- ^ "1st Final, Carlton & United Series at Sydney, Feb 10 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
- ^ "2nd Final, Carlton & United Series at Melbourne, Feb 13 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග