ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිබාබ්වේ තරග සංචාරය 1994-95

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිබාබ්වේ තරග සංචාරය 1994
සිම්බාබ්වේ
ශ්‍රී ලංකාව
දින වකවානුව 1994 ඔක්තෝබර් 11 – 1994 නොවැම්බර් 6
නායකයන් ඇන්ඩි ෆ්ලවර් අර්ජුන රණතුංග
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය
වැඩිම ලකුණු ඩේවිඩ් හෝටන් (466) සංජීව රණතුංග (273)
වැඩිම කඩුළු හීත් ස්ට්‍රීක් (13) චමින්ද වාස් (10)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඇන්ඩි ෆ්ලවර් (145) රොෂාන් මහනාම (267)
වැඩිම කඩුළු ගයි විටෝල් (6) චමින්ද වාස් (9)

1994 ඔක්තෝබර් 11 සිට 1994 නොවැම්බර් 6 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ හි තරග තුනක ටෙස්ට් තරගමාලාවක් සහ තරග තුනක එක්දින ජාත්‍යන්තර තරගමාලාවක් සඳහා සංචාරය කළේය. කණ්ඩායම් දෙක අතර පළමු වරට පැවති ටෙස්ට් තරඟමාලාව [1] 0–0 [2] ලෙසත්, එක්දින තරඟමාලාව 2–1ක් ලෙසත් ශ්‍රී ලංකාව ජය ගත්තේය. [3]

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1994 ඔක්තෝබර් 11-13, 15-16
ලකුණුපත
383 (ඕවර 179.5)
අසංක ගුරුසිංහ 128 (461)
ගයි විටෝල් 4/70 (ඕවර 33)
319/8 (ඕවර 123)
ඩේවිඩ් හෝටන් 58 (181)
චමින්ද වාස් 4/74 (ඕවර 37)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • දින තුනක් සහ හතරක් වැස්සෙන් බාධා විය, පස්වන දිනය වර්ෂාව නිසා තරග කලේ නැත.

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1994 ඔක්තෝබර් 20-24
ලකුණුපත
462/9d (ඕවර 188.3)
ඩේවිඩ් හෝටන් 266 (541)
චමින්ද වාස් 4/85 (ඕවර 44.3)
193/4 f/o (ඕවර 115)
සංජීව රණතුංග 100* (352)
මැල්කම් ජාවිස් 1/24 (ඕවර 24)
  • කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

3 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1994 ඔක්තෝබර් 26-28, 30-31
ලකුණුපත
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • සිම්බාබ්වේ පෝල් ස්ට්‍රැන්ග් මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

එක්දින තරඟමාලාව[සංස්කරණය]

1 වන එක්දින තරගය[සංස්කරණය]

1994 නොවැම්බර් 3
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
256/5 (ඕවර 50)
එරෙහි
 සිම්බාබ්වේ
200 (ඕවර 48.1)
ශ්‍රී ලංකාව ලකුණු 56 කින් ජයග්‍රහණය කළේය
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
විනිසුරුවන්: සිම්බාබ්වේ ක්වින්ටින් ගූසන් සහ සිම්බාබ්වේ ඉයන් රොබින්සන්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රොෂාන් මහනාම
  • කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • සිම්බාබ්වේ ගැරී මාටින් ඔහුගේ මංගල එක්දින තරගයට පිවිසියේය.

2 වන එක්දින තරගය[සංස්කරණය]

1994 නොවැම්බර් 5
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
290/5 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
288/8 (ඕවර 50)
සිම්බාබ්වේ ලකුණු 2 කින් ජය ගත්තේය
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
විනිසුරුවන්: සිම්බාබ්වේ ක්වින්ටින් ගූසන් සහ සිම්බාබ්වේ ඉයන් රොබින්සන්
තරගයේ වීරයා: සිම්බාබ්වේ ඇලිස්ටෙයාර් කැම්බල්
  • කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

3 වන එක්දින තරගය[සංස්කරණය]

1994 නොවැම්බර් 6
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
296/4 (ඕවර 50)
එරෙහි
 සිම්බාබ්වේ
105 (ඕවර 48.1)
ශ්‍රී ලංකාව ලකුණු 191 කින් ජයග්‍රහණය කළේය
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
විනිසුරුවන්: සිම්බාබ්වේ නයිජල් ෆ්ලෙමින් සහ සිම්බාබ්වේ කාන්තිලාල් කන්ජි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Zimbabwe vs Sri Lanka Test Series 2020 – Let's Talk Numbers". The Papare. සම්ප්‍රවේශය 16 January 2020. {{cite web}}: Empty citation (help)
  2. "Sri Lanka in Zimbabwe Test Series 1994/95 / Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 December 2010. {{cite web}}: Empty citation (help)
  3. "Sri Lanka in Zimbabwe ODI Series 1994/95 / Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 December 2010. {{cite web}}: Empty citation (help)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග