ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිබාබ්වේ තරග සංචාරය 1994-95
Appearance
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිබාබ්වේ තරග සංචාරය 1994 | |||||
සිම්බාබ්වේ | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 1994 ඔක්තෝබර් 11 – 1994 නොවැම්බර් 6 | ||||
නායකයන් | ඇන්ඩි ෆ්ලවර් | අර්ජුන රණතුංග | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | ඩේවිඩ් හෝටන් (466) | සංජීව රණතුංග (273) | |||
වැඩිම කඩුළු | හීත් ස්ට්‍රීක් (13) | චමින්ද වාස් (10) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ඇන්ඩි ෆ්ලවර් (145) | රොෂාන් මහනාම (267) | |||
වැඩිම කඩුළු | ගයි විටෝල් (6) | චමින්ද වාස් (9) |
1994 ඔක්තෝබර් 11 සිට 1994 නොවැම්බර් 6 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ හි තරග තුනක ටෙස්ට් තරගමාලාවක් සහ තරග තුනක එක්දින ජාත්‍යන්තර තරගමාලාවක් සඳහා සංචාරය කළේය. කණ්ඩායම් දෙක අතර පළමු වරට පැවති ටෙස්ට් තරඟමාලාව [1] 0–0 [2] ලෙසත්, එක්දින තරඟමාලාව 2–1ක් ලෙසත් ශ්‍රී ලංකාව ජය ගත්තේය. [3]
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]1994 ඔක්තෝබර් 11-13, 15-16
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- දින තුනක් සහ හතරක් වැස්සෙන් බාධා විය, පස්වන දිනය වර්ෂාව නිසා තරග කලේ නැත.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]3 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]1994 ඔක්තෝබර් 26-28, 30-31
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- පෝල් ස්ට්‍රැන්ග් මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
එක්දින තරඟමාලාව
[සංස්කරණය]1 වන එක්දින තරගය
[සංස්කරණය]1994 නොවැම්බර් 3
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- ගැරී මාටින් ඔහුගේ මංගල එක්දින තරගයට පිවිසියේය.
2 වන එක්දින තරගය
[සංස්කරණය]3 වන එක්දින තරගය
[සංස්කරණය]යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Zimbabwe vs Sri Lanka Test Series 2020 – Let's Talk Numbers". The Papare. සම්ප්‍රවේශය 16 January 2020.
{{cite web}}
: Empty citation (help) - ^ "Sri Lanka in Zimbabwe Test Series 1994/95 / Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 December 2010.
{{cite web}}
: Empty citation (help) - ^ "Sri Lanka in Zimbabwe ODI Series 1994/95 / Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 December 2010.
{{cite web}}
: Empty citation (help)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග