Jump to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2006-07

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2007
 
  ඉන්දියාව ශ්‍රී ලංකාව
දිනයs 2005 ඔක්තෝබර් 22 – 2005 දෙසැම්බර් 22
නායකයන් රාහුල් ඩ්‍රාවිඩ් මහේල ජයවර්ධන
එක් දින ජාත්‍යන්තර තරග මාලාව
ප්‍රතිඵලය ඉන්දියාව won the 4-match series 2–1
වැඩිම ලකුණු සෞරව් ගංගුලි (168) තිලකරත්න දිල්ෂාන් (126)
වැඩිම කඩුළු

සහීර් ඛාන් (7)

මුනාෆ් පටෙල් (7)
ෆර්වීස් මහරුෆ් (4)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2007 පෙබරවාරි 8 සිට 17 දක්වා ඉන්දියාවේදී තරග 4කින් යුත් එක්දින තරගමාලාවකට ක්‍රීඩා කළේය. ඉන්දියාව තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තේය.

සංචිත

[සංස්කරණය]
 ශ්‍රී ලංකාව[1]  ඉන්දියාව[2]
  • රාහුල් ඩ්‍රාවිඩ් (නා)
  • සචින් තෙන්ඩුල්කාර්
  • සෞරව් ගංගුලි
  • යුවරාජ් සිං
  • එම්. එස්. දෝනි
  • රොබින් උතප්පා
  • අජිත් අගාර්කාර්
  • සහීර් ඛාන්
  • හර්බජන් සිං
  • අනිල් කුම්බ්ලේ
  • දිනේෂ් කාර්තික්
  • ඉර්ෆාන් පතාන්
  • මුනාෆ් පටෙල්
  • විරේන්ද්‍ර ෂෙවාග්
  • එස්. ශ්‍රීසාන්ත්

ප්‍රතිඵල

[සංස්කරණය]

පළමු එක්දින තරගය

[සංස්කරණය]
ශ්‍රී ලංකාව 
102/3 (ඕවර 18.2)
ප්‍රතිපලයක් නැත
ඊඩන් ගාර්ඩන්ස්, කොල්කටා
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඉන්දියාව සුරේෂ් ශාස්ත්‍රි සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටෝෆෙල්
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
  • වර්ෂාව හේතුවෙන් වැඩිදුර ක්‍රීඩා කිරීම වැළැක්වූ අතර තරගය අතහැර දමන ලදී.

දෙවන එක්දින තරගය

[සංස්කරණය]
2007 පෙබරවාරි 11
09:00
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
257/8 (ඕවර 50)
 ඉන්දියාව
252/9 (ඕවර 50)
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

තුන්වන එක්දින තරගය

[සංස්කරණය]
2007 පෙබරවාරි 14
09:30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
230/8 (ඕවර 50)
 ඉන්දියාව
233/5 (ඕවර 46.3)
ඉන්දියාවට කඩුලු 5ක ජයක්
නේරු ක්‍රීඩාංගනය, මාර්ගෝ
තරගයේ වීරයා: ඉන්දියාව සහීර් ඛාන්
විනිසුරුවන්: ඉන්දියාව අමිෂ් සහේබා සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ඉන්දියාව රාහුල් ඩ්‍රාවිඩ් මෙම තරගයේදී එක්දින ලකුණු 10,000 සම්පූර්ණ කළේය

සිව්වන එක්දින තරගය

[සංස්කරණය]
2007 පෙබරවාරි 17
10:00
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
259/7 (ඕවර 47 )
 ඉන්දියාව
263/3 (ඕවර 41 )
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

සියළුම තරග වේලාවන් ඉන්දීය සම්මත වේලාවෙන් දක්වා ඇත.

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "Arnold handed World Cup opportunity". ESPN Cricinfo. 17 January 2007.
  2. ^ "Sehwag and Munaf back for SL series". ESPN Cricinfo. 3 February 2007.

බාහිර සබැඳි

[සංස්කරණය]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග