කුසල් මෙන්ඩිස්

විකිපීඩියා වෙතින්
කුසල් මෙන්ඩිස්
king මෙන්ඩිස්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමබලාපුවඩුගේ කුසල් ගිම්හාන් මෙන්ඩිස්
උපත2 පෙබරවාරි 1995 (1995-02-02) (වයස 29)
පිතිකරන විලාසයදකුණතින්-පිත්ත හසුරුවන
භූමිකාවපිතිකරුවා, කඩුළු-රකින්නා
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමශ්‍රී ලංකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
2013/14බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
2015/21කොළඹ ක්‍රිකට් සමාජය
2021- වර්තමානයසිංහල ක්‍රීඩා සමාජය
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා පපෙ ලැඒ
තරග 47 78 75 104
රැස් කල ලකුණු 3022 2208 4,946 2774
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 34.73 30.10 37.75 28.59
100ඒවා/50ඒවා 7/11 2/17 12/18 2/20
වැඩිම ලකුණු 196 119 200* 119
යැවුනු පන්දු 147 20 267 258
කඩුළු 1 - 2 4
පන්දු යැවීමේ සාමාන්‍යය 110.00 - 103.00
ඉනිමකදී කඩුළු පහක් -
තරගයකදී කඩුළු 10 ක් - -
හොඳම පන්දු යැවීම 10/1 13/0 10/1
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 71/– 40/ 103/8 58/4
මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 27 ඔක්තෝබර් 2021


කුසල් මෙන්ඩිස් ලෙසින් හැඳින්වෙන, බලාපුවඩුගේ කුසල් ගිම්හාන් මෙන්ඩිස්, (උපත 2 පෙබරවාරි 1995) යනු, ටෙස්ට් ක්‍රිකට් සහ එක් දින ජාත්‍යන්තර සඳහා ක්‍රීඩා කරන වෘත්තීය තලයේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මේ වන විට පසුගිය එංගලන්ත සංචාරය අතරතුර විනය ගැටළු හේතුවෙන් තාවකාලික තහනමක් ඔහුට පනවා තිබේ.[1]ඉන් පසු 2021 lpl ක්‍රීඩා කරන ලදී.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "කුසල් මෙන්ඩිස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 27 ජූනි 2015.
"https://si.wikipedia.org/w/index.php?title=කුසල්_මෙන්ඩිස්&oldid=513660" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි