විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට්
Appearance

බොහෝවිට වි20 ලෙසින් කෙටි කර දැක්වෙන, විස්සයි20 ක්‍රිකට් යනු, පටන්ගැන්මේදී එංගලන්තය සහ වේල්සය තුල වෘත්තීය මට්ටාමහි අන්තර්-ප්‍රාන්ත තරගාවලී සඳහා එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් මණ්ඩලය (ECB) විසින් 2003 දී හඳුන්වාදුන් ක්‍රිකට් ආකෘතියකි. විස්සයි20 තරගයක් සඳහා කණ්ඩායම් දෙකක් අදාළ වන අතර, එක් එක් කණ්ඩායම සඳහා එක් ඉනිමක් හිමි වන අතර, ඒ සඳහා උපරිම වශයෙන් ඕවර 20 ක් අයත් වෙයි.
අයිසීසී විස්සයි20 ශ්‍රේණිගතකිරීම | |||||
---|---|---|---|---|---|
ස්ථානය | කණ්ඩායම | සහභාගී වූ තරග |
ප්‍රසාද ලකුණු | ශ්‍රේණිගතය | |
1 | ![]() |
26 | 3,272 | 126 | |
2 | ![]() |
19 | 2,345 | 123 | |
3 | ![]() |
29 | 3,547 | 122 | |
4 | ![]() |
25 | 2,940 | 118 | |
5 | ![]() |
22 | 2,538 | 115 | |
6 | ![]() |
21 | 2,402 | 114 | |
7 | ![]() |
21 | 2,309 | 110 | |
8 | ![]() |
29 | 2,635 | 91 | |
9 | ![]() |
27 | 2,385 | 88 | |
10 | ![]() |
19 | 1,367 | 72 | |
11 | ![]() |
11 | 737 | 67 | |
12 | ![]() |
15 | 915 | 61 | |
13 | ![]() |
16 | 827 | 52 | |
14 | ![]() |
9 | 441 | 49 | |
15 | ![]() |
13 | 599 | 46 | |
16 | ![]() |
6 | 235 | 39 | |
17 | ![]() |
9 | 345 | 38 | |
18 | ![]() |
15 | 534 | 36 | |
මුලාශ්‍රය: icc-cricket.com |