චාමර දුනුසිංහ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
චාමර දුනුසිංහ
උපත 19 ඔක්තෝම්බර් 1970
කොළඹ ශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධ වන්නේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
ආගම බෞද්ධ

චාමර දුනුසිංහ (ඉංග්‍රීසි: Chamara Dunusinghe) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.

ජීවන සටහන්[සංස්කරණය කරන්න]

චාමර දුනුසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1988 සිට 1991 දක්වා චාමර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීඞා කලේය.

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

චාමර දුනුසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

"https://si.wikipedia.org/w/index.php?title=චාමර_දුනුසිංහ&oldid=375553" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි