2000 ආසියානු ක්‍රිකට් කුසලානය
Appearance
ආසියානු කුසලානය 2000 | |
---|---|
පරිපාලක(යෝ) | ආසියානු ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් |
සත්කාරකත්වය | බංග්ලාදේශය |
ශූරයන් | පකිස්තානය |
අනුශූරයන් | ශ්‍රී ලංකාව |
සහභාගීත්වය | 4 |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | යූසුෆ් යූහානා |
වැඩිම ලකුණු | යූසුෆ් යූහානා (295) |
වැඩිම කඩුලු | අබ්දුල් රසාක් (8) |
2000 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය (පෙප්සි ආසියානු කුසලාන නමින් පරිදි) එහි හත්වන සංස්කරණයයි. ආසියානු කුසලානය පැවතියේ බංග්ලාදේශයේ වන අතර 2000 මැයි-ජූනි අතර පැවතුනි.[1] ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මෙම තරගාවලියට සහභාගී වූහ. අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 39 කින් පරාජය කරමින් පාකිස්තානය තරගාවලිය ජය ගත්තේය. සියලුම තරග ඩකාහි බංගබන්දු ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගමාලාවේ වීරයා ලෙස යූසුෆ් යූහානා නම් කෙරිණි.
තරඟාවලියේ ව්‍යුහය
[සංස්කරණය]කණ්ඩායම් අදියරේදී සෑම කණ්ඩායමක්ම එකිනෙකා සමඟ එක් වරක් ක්‍රීඩා කළහ. කණ්ඩායම් අදියර අවසානයේ ලකුණු මත පදනම් වූ පළමු කණ්ඩායම් 2 අවසන් තරගයේදී එකිනෙකා හමුවිය. සෑම ජයග්‍රහණයකින්ම ලකුණු 2ක් ලැබුණු අතර සම/ප්‍රතිඵලයක් නොමැති තරග සදහා ලකුණු 1ක් ලැබුණි.
ක්‍රීඩාංගණ
[සංස්කරණය]තරග 7 ම ඩකා බංගබන්ධු ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණි .
නගරය | ස්ථානය | ධාරිතාව | තරග |
---|---|---|---|
ඩකා | බංගබන්ධු ජාතික ක්‍රීඩාංගණය | 36,000 | 7 |
සංචිත
[සංස්කරණය]බංග්ලාදේශය | ඉන්දියාව | පකිස්තානය | ශ්‍රී ලංකාව |
---|---|---|---|
|
|
|
|
කණ්ඩායම් අදියර - ලකුණු වගුව
[සංස්කරණය]ස්ථා. | කණ්ඩායම | ත | ජ | ප | වි.නැ | ප්‍රසාද | ශු.ල.වේ |
---|---|---|---|---|---|---|---|
1 | පාකිස්ථානය | 3 | 3 | 0 | 0 | 6 | +1.920 |
2 | ශ්‍රී ලංකා | 3 | 2 | 1 | 0 | 4 | +1.077 |
3 | ඉන්දියාව | 3 | 1 | 2 | 0 | 2 | -0.416 |
4 | බංගලාදේශය | 3 | 0 | 3 | 0 | 0 | -2.800 |
තරඟ සාරාංශය - කණ්ඩායම් අදියර
[සංස්කරණය]2000 මැයි 29
(ලකුණු පුවරුව) |
එරෙහි
|
||
අරවින්ද ද සිල්වා 96 (93) මොහොමඩ් රෆීක් 1/42 (ඕවර 10) |
- තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- කෞෂල්‍ය වීරරත්න ඔහුගේ මංගල එක්දින තරගයට සහභාගි විය.
2000 මැයි 30
(ලකුණු පුවරුව) |
එරෙහි
|
||
2000 ජූනි 1
(ලකුණු පුවරුව) |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2000 ජූනි 3
(ලකුණු පුවරුව) |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය
- අමිත් භණ්ඩාරි ඔහුගේ මංගල එක්දින තරගයට සහභාගි විය.
- මොහොමඩ් අසාරුදීන් සහ අජේ ජඩේජා දෙදෙනාම ඔවුන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළහ.[2]
2000 ජූනි 5
(ලකුණු පුවරුව) |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
අවසාන
[සංස්කරණය]සංඛ්‍යාලේඛන
[සංස්කරණය]වැඩිම ලකුණු
[සංස්කරණය]ක්‍රීඩකයා | තරග | ඉනිම් | ලකුණු | සාමාන්‍ය | ප්‍ර.වේගය | වැඩිම | 100 | 50 | 4 | 6 |
---|---|---|---|---|---|---|---|---|---|---|
යූසුෆ් යූහානා | 4 | 4 | 295 | 147.50 | 73.75 | 100* | 1 | 2 | 23 | 4 |
මාවන් අතපත්තු | 4 | 4 | 245 | 81.66 | 72.27 | 100 | 1 | 1 | 18 | 1 |
සනත් ජයසූරිය | 4 | 4 | 183 | 45.75 | 87.55 | 105 | 1 | 0 | 23 | 0 |
ඉන්සමාම්-උල්-හක් | 4 | 4 | 175 | 87.50 | 109.37 | 75* | 0 | 2 | 16 | 3 |
සෞරව් ගංගුලි | 3 | 3 | 156 | 78.00 | 92.85 | 135* | 1 | 0 | 9 | 7 |
මූලාශ්‍ර: ක්‍රික් ඉන්ෆො[3] |
වැඩිම කඩුලු
[සංස්කරණය]ක්‍රීඩකයා | තරග | ඉනිම් | කඩුළු | ඕවර | Econ. | සාමාන්‍ය | හොදම | S/R | කඩුළු4 | කඩුළු5 |
---|---|---|---|---|---|---|---|---|---|---|
අබ්දුල් රසාක් | 3 | 3 | 8 | 19.2 | 3.82 | 9.25 | 4/29 | 14.5 | 1 | 0 |
අසාර් මහමුද් | 4 | 4 | 5 | 30 | 3.53 | 21.20 | 3/24 | 36.0 | 0 | 0 |
අජිත් අගාර්කාර් | 3 | 3 | 5 | 30 | 4.63 | 27.80 | 2/47 | 36.0 | 0 | 0 |
අර්ෂාඩ් ඛාන් | 4 | 4 | 5 | 38 | 3.68 | 28.00 | 2/42 | 45.6 | 0 | 0 |
වසීම් අක්‍රම් | 3 | 3 | 4 | 20 | 4.05 | 20.25 | 2/38 | 30.0 | 0 | 0 |
මූලාශ්‍ර: ක්‍රික් ඉන්ෆො[4] |
යොමු කිරීම්
[සංස්කරණය]- ^ Ganesh, AC (3 May 2000). "Asia Cup: No problem in selecting the probables". ESPNcricinfo. සම්ප්‍රවේශය 11 September 2017.
- ^ "Mohammad Azharuddin, Ajay Jadeja make their last appearance for India". Cricket Country. 2 September 2016. සම්ප්‍රවේශය 3 June 2018.
- ^ "Asia Cup, 2000 Cricket Team Records & Stats | ESPNcricinfo.com". Cricinfo. සම්ප්‍රවේශය 2021-11-06.
- ^ "Asia Cup, 2000 Cricket Team Records & Stats | ESPNcricinfo.com". Cricinfo. සම්ප්‍රවේශය 2021-11-06.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග