1990 ඕස්ට්‍රේලියානු-ආසියානු ක්‍රිකට් කුසලානය
Appearance
1990 ඕස්ට්‍රේලියානු-ආසියානු කුසලානය | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ නොක්අවුට් |
සත්කාරකත්වය | එක්සත් අරාබි එමීර් |
ශූරයන් | පකිස්තානය (2 වතාව) |
අනුශූරයන් | ඕස්ට්‍රේලියාව |
සහභාගීත්වය | 6 |
තරඟ | 9 |
තරඟාවලියේ වීරයා | වකාර් යුනිස් |
වැඩිම ලකුණු | මොහොමඩ් අසාරුදීන් (186) |
වැඩිම කඩුලු | වකාර් යුනිස් (17) |
1990 ඕස්ට්‍රේලියානු-ආසියානු කුසලානය 1990 අප්‍රියෙල් 25 සිට මැයි 4 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි පැවති ක්‍රිකට් තරගාවලියකි. ජාතික කණ්ඩායම් හයක් සහභාගී විය: ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව.
කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර ඔවුන් එකිනෙකාට ක්‍රීඩා කළ රවුන්ඩ් රොබින් වටයේ එක් කාණ්ඩයක ජයග්‍රාහකයා සහ අනෙක් කාණ්ඩයේ අනුශූරයා සමග අවසන් පූර්ව වටයට පිවිසියේය.
පාකිස්තානය තරඟාවලිය ජයගත් අතර අවසන් තරඟයේදී ඕස්ට්‍රේලියාව පරාජය කළ අතර ඇමරිකානු ඩොලර් 30,000 ක් දිනා ගත්තේය. අනුශූරයන් ලෙස ඔස්ට්‍රේලියාව ඇමරිකානු ඩොලර් 20,000 ක් දිනා ගත් අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් 10,000 බැගින් දිනා ගත්හ.[1]
තරඟාවලියට අනුග්‍රහය දැක්වූයේ සැන්යෝ විසිනි.[2]
මූලික අධියර
[සංස්කරණය]ඒ කාණ්ඩය
[සංස්කරණය]රට | ත | ජ | ප | සම | විනො | ලවේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
ඕස්ට්‍රේලියාව | 2 | 2 | 0 | 0 | 0 | 5.260 | 4 |
නවසීලන්තය | 2 | 1 | 1 | 0 | 0 | 5.330 | 2 |
බංග්ලාදේශය | 2 | 0 | 2 | 0 | 0 | 3.110 | 0 |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- ජොනතන් මිල්මෝ සහ මාර්ක් ප්‍රිස්ට් ඔවුන්ගේ මංගල එක්දින තරග ආරම්භ කළහ.
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- එනමුල් හක් සිය මංගල එක්දින තරගයට පිවිසියේය.
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- ජහංගීර් අලාම් තලූක්ඩාර් මංගල එක්දින තරගයට පිවිසියේය.
බී කාණ්ඩය
[සංස්කරණය]රට | ත | ජ | ප | සම | විනො | ලවේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
පකිස්තානය | 2 | 2 | 0 | 0 | 0 | 5.460 | 4 |
ශ්‍රී ලංකාව | 2 | 1 | 1 | 0 | 0 | 4.661 | 2 |
ඉන්දියාව | 2 | 0 | 2 | 0 | 0 | 4.500 | 0 |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- අනිල් කුම්බ්ලේ මංගල එක්දින තරගයට පිවිසියේය.
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- සජ්ජාඩ් අක්බාර් මංගල එක්දින තරගයට පිවිසියේය.
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- මන්සූර් රානා ඔහුගේ මංගල එක්දින තරගයට පිවිසියේය.
පිළිමළුන් පිටුදැකීමේ අධියර
[සංස්කරණය]අවසාන පූර්ව
[සංස්කරණය] එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
අවසාන තරගය
[සංස්කරණය] එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
යොමුව
[සංස්කරණය]- ^ Wright 1991, පිටු අංකය: 1088.
- ^ Frindall 1997, පිටු අංකය: 313.
බාහිර සබැදි
[සංස්කරණය]- Cricinfo tournament page
- Cricket Archive tournament page
- Frindall, Bill (1997). Limited-Overs International Cricket – The Complete Record. Headline Book Publishing. pp. 313–317. ISBN 0-7472-1173-6.
{{cite book}}
: CS1 maint: ref duplicates default (link) - Ahmed, Qamar (1991). "Austral-Asia Cup, 1989-90". In Wright, Graeme (ed.). Wisden Cricketers' Almanack 1991. John Wisden & Co Ltd. pp. 1088–1094. ISBN 0-947766-16-2.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග