රාම් ගුප්තා
Appearance
| පුද්ගලික තොරතුරු | |
|---|---|
| සම්පූර්ණ නම | රාම් බාබු ගුප්තා |
| උපත | 17 ජූලි 1935 දිල්ලි, ඉන්දියාව |
| මරණය | 27 April 2008 (aged 72) ලන්ඩන්, එංගලන්තය |
| විනිසුරු කිරීම් තොරතුරු | |
| විනිශ්චය කල ටෙස්ට් තරග | 11 (1986–1988) |
| විනිශ්චය කල එදිජා | 24 (1985–1990) |
| මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 6 | |
රාම් බාබු ගුප්තා (1935 ජූලි 17 – 2008 අප්‍රේල් 27) යනු ඉන්දියානු ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු 1986 සහ 1988 අතර ටෙස්ට් තරඟ 11කට සහ 1985 සහ 1990 අතර එක්දින තරඟ 24කට සහභාගී විය.[1] 1987 දී ඔහු ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ විනිසුරු වූ පළමු ඉන්දියානුවා බවට පත් විය.[2]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Ram Gupta". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-06.
- ^ "Former Indian Test umpire Ram Gupta passes away". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-06.